කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියක් කල් දමයි

48

ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩලය දෙකේ අනුමැතියෙන් මෙම තීරණය අඟහරුවාදා උදෑසන (4) මාධ්‍යයට නිකුත් කර තිබුණා. බංග්ලාදේශ ක්‍රිකට් සහ දඬුවම් විඳින හිටපු නායකයා ඔක්තෝබර් මස…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Get Subscription

Already Subscribed?

Login