102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (27) දිනයේ දී සාර්ථකව නිමාව දුටුවා.
පසුගිය අඟහරුවාදා (25) දියගම දී ආරම්භ වූ මෙවර තරගාවලියේ සියලු ඉසව්වල ජයග්‍රාහකයින් මෙසේයි.
- පිරිමි මීටර් 100 – Y.C.M යෝදසිංහ (10.44s)
- පිරිමි මීටර් 200 – ASM Safan (21.05s)
- පිරිමි මීටර් 400 – අරුණ දර්ශන (45.52s)
- පිරිමි මීටර් 800 – D.M.H.S.කරුණාරත්න (1.52.23)
- පිරිමි මීටර් 1500 – V Vakson (3.51.61)
- පිරිමි මීටර් 5000 – RADH කුමාර (14.35.16)
- පිරිමි මීටර් 10000 – PAP මදුරංග (31.16.37)
- පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම – නදුන් කවීෂ (14.12s)
- පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම – අයෝමාල් අකලංක (51.42)
- පිරිමි මීටර් 3000 බාධක දිවීම – HMEUB හේරත් (9.10.28)
- පිරිමි උස පැනීම – SAT දසුන් (2.13m)
- පිරිමි රිටි පැනීම – A. puvitharan (5.00m)
- පිරිමි දුර පැනීම – J ප්‍රසාද් විමලසිරි (7.46m)
- පිරිමි තුන් පිම්ම – K.M.යසිරු (15.68m)
- පිරිමි යගුලිය විසිකිරීම – RS ජයවර්ධන (15.30m)
- පිරිමි කවපෙත්ත විසිකිරීම – WDMM සම්පත් දිසානායක (45.29m)
- පිරිමි මිටිය විසිකිරීම – HMAS බණ්ඩාර (47.68m)
- පිරිමි හෙල්ල විසිකිරීම – සුමේධ රණසිංහ (77.68m)
- පිරිමි දසප්‍රයාම – WKDS පෙරේරා (ලකුණු 6186)
- කාන්තා මීටර් 100 – T.A.මුතුකුමාරණ (12.03)
- කාන්තා මීටර් 200 – Shafiya Yamick (24.26)
- කාන්තා මීටර් 400 – නදීශා රාමනායක (53.37)
- කාන්තා මීටර් 800 – තරුශි කරුණාරත්න (2.04.22)
- කාන්තා මීටර් 1500 – W.K.L.A. නිමාලි (4.24.11)
- කාන්තා මීටර් 5000 – W.A.M.R. විජේසූරිය (16.39.98)
- කාන්තා මීටර් 10000 – W.A.M.R. විජේසූරිය (35.09.35)
- කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම – W.V.L. සුගන්දි (13.79)
- කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම – K.H.A.D.කෞශල්‍යා (59.53)
- කාන්තා මීටර් 3000 බාධක දිවීම – A.S. නිසංසලා බණ්ඩාර
- කාන්තා උස පැනීම – I.A.I. මිනෝලි ප්‍රනාන්දු (1.74m)
- කාන්තා රිටි පැනීම – N.Daksitha (3.72m) නව ජාතික වාර්තාවක්
- කාන්තා දුර පැනීම – H.M.N. මදුශානි හේරත් (5.94m)
- කාන්තා තුන් පිම්ම – H.M.N. මදුශානි හෙරත් (13.13m)
- කාන්තා යගුලිය විසිකිරීම – O.T.චන්ද්‍රසේකර (12.95m)
- කාන්තා කවපෙත්ත විසිකිරීම – A.G.V.V. ලක්මාලි (42.38m)
- කාන්තා මිටිය විසිකිරීම – H.A.A. ලක්ෂිකා (44.66m)
- කාන්තා හෙල්ල විසිකිරීම – නදීශා ලේකම්ගේ (55.77m)
- කාන්තා සත්ප්‍රයාම -P.S.N. ප්‍රනාන්දු (ලකුණු 4382)
එමෙන්ම මෙවර ශූරතාවලියේ නිමාවත් සමඟින් ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 6 දෙනෙකු විසින් විශේෂ දක්ෂතා දක්වමින් මෙම වසරේ අගෝස්තු 27 සිට 31 දක්වා පේරු හිදි පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
- මෙරෝන් විජේසිංහ – පිරිමි මීටර් 100
- අයෝමාල් අකලංක – පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම
- මදුශානි හේරත් – කාන්තා තුන් පිම්ම
- ලෙසඳු අර්තවිදු – පිරිමි උස පැනීම
- ජත්ය කිරුළු – පිරිමි මීටර් 400
- ඉඳුසර විදුශාන් – පිරිමි මීටර් 200
මේ අතර මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න අද කාන්තා මීටර් 800 ඉසව්ව පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට සමත් වූ නමුත්, තරගයට එල්ල වූ අධික වර්ෂාවේ බාධාව නිසා ඇයට බලාපොරොත්තු වූ තරම් ඉහළ කාලයක් වාර්තා කිරීමට නොහැකි වුනා.
මේ අතර තරුෂිගේ සොහොයුරු හර්ශ කරුණාරත්න පිරිමි මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂ සිදුවීමක්.
- දක්ෂතම ක්‍රීඩිකාව – තරුෂි කරුණාරත්න
- දක්ෂතම ක්‍රීඩකයා – අරුණ දර්ශන
දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<