පියවරුන්ගේ ක්‍රිකට් සටනේ අවසන් වට උණුසුම් වන ලකුණු

401

My Dad My Super Star ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක් හා අර්ධ අවසන් පූර්ව තරග සියල්ලම පසුගිය 30 හා 31 කොළඹ දී පැවැත්විය.  

“මම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා” – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පසුගිය 31 වැනිදා සිදු වූ සිදුවීම…

මාර්තු 30 තරග (කෝල්ට්ස් හා බී. ආර්. සී ක්‍රිකට් පිටිය)

13 වන තරගය – සාන්ත ආනා හා ආනන්ද – A කාණ්ඩය

  • ආනන්ද විද්‍යාලය – 140 (15)
  • සාන්ත ආනා විද්‍යාලය – 141/2 (14.3)
  • සාන්ත ආනා කණ්ඩායමට කඩුලු 8ක ජයක්
  • තරගයේ වීරයා – රොෂාන් ජයමාන්න (සාන්ත ආනා) 30 (25) හා 1/19 (පන්දුවාර 2)

14 වැනි තරගය – සාන්ත සෙබස්තියන් හා රිච්මන්ඩ්  

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 194/8 (15)
  • රිච්මන්ඩ් විද්‍යාලය – 120/5 (15)
  • සාන්ත සෙබස්තියන් කණ්ඩායමට ලකුණු 74ක ජයක්
  • තරගයේ වීරයා – දිනූෂ (සාන්ත සෙබතියන්) – 67 (23) හා 2/16 (පන්දුවාර 3)

15 වැනි තරගය – නාලන්ද හා සාන්ත පීතර –  B කාණ්ඩය

  • නාලන්ද විද්‍යාලය – 106/8 (15)
  • සාන්ත පීතර විද්‍යාලය – 107/8 (14.1)
  • සාන්ත පීතර කණ්ඩායමට කඩුලු 2ක ජයක්
  • තරගයේ වීරයා – සමන් ජයන්ත (සාන්ත පීතර) – 28 (19) හා 2/15 (පන්දුවාර 3)

සුපිරි පියවරුන්ගේ ක්‍රිකට් සටනට සාර්ථක ආරම්භයක්

My Dad, My Superstar 2019 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඉකුත් 23 වැනිදා කෝල්ට්ස් හා බී….

16 වැනි තරගය – ඒකාබද්ධ කණ්ඩායම හා මලියදේව –  E කාණ්ඩය

  • ඒකාබද්ධ කණ්ඩායම – 141/6 (15)
  • මලියදේව විද්‍යාලය – 72 (15)
  • ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 69ක ජයක්
  • තරගයේ වීරයා – පසන් වනසිංහ (ඒකාබද්ධ කණ්ඩායම) – 38* (27) හා 2/10 (පන්දුවාර 3)

>> Photos: My Dad’s Cricket Tournament 2019 | Day 03 <<

17 වැනි තරගය – ඉසිපතන හා සාන්ත ජෝසප් – C කාණ්ඩය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – 121/8 (15)
  • ඉසිපතන විද්‍යාලය – 122/8 (14.3)
  • ඉසිපතන කණ්ඩායමට කඩුලු 2ක ජයක්
  • තරගයේ වීරයා  – නුවන් සොයිසා (ඉසිපතන) – 43 (20) හා 1/15 (පන්දුවාර 2)

18 වැනි තරගය – ඩී. එස්. සේනානායක හා මහින්ද – F කාණ්ඩය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – 127/4 (15)
  • මහින්ද විද්‍යාලය – 128/2 (9.2)
  • මහින්ද කණ්ඩායමට කඩුලු 8ක ජයක්
  • තරගයේ වීරයා – තරිඳු රන්දිම (මහින්ද) – 38* (18)

පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන,

Group A Played Won Lost Drawn Points
සාන්ත ආනා 2 2 0 0 4
සාන්ත තෝමස් 2 1 1 0 2
ආනන්ද 2 0 2 0 0
Group B Played Won Lost Drawn Points
සාන්ත පීතර 2 2 0 0 4
වේල්ස් කුමර 2 1 1 0 2
ආනන්ද 2 0 2 0 0
Group C Played Won Lost Drawn Points
ඉසිපතන 2 2 0 0 4
සාන්ත තෝමස් 2 1 1 0 2
රාජකීය 2 0 2 0 0
Group D Played Won Lost Drawn Points
සාන්ත සෙබස්තියන් 2 2 0 0 4
රාහුල 2 1 1 0 2
රිච්මන්ඩ් 2 0 2 0 0
Group E Played Won Lost Drawn Points
ඒකාබද්ධ කණ්ඩායම 2 2 0 0 4
මලියදේව 2 1 1 0 2
ත්‍රිත්ව 2 0 2 0 0
Group F Played Won Lost Drawn Points
මහින්ද 2 2 0 0 4
සාන්ත ආනා 2 1 1 0 2
ඩී. එස්. සේනානායක 2 0 2 0 0


සෑම කාණ්ඩයකම පළමු ස්ථානය දිනා ගත් කණ්ඩායම් 6 Super Dads තරග අංශය වෙනුවෙන් තේරී පත්වන අතර, ඒ ඒ කණ්ඩායම්වල දෙවන හා තෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් පිළිවෙළින් Champion Dads. Challenger Dads යන තරග අංශ වෙත තේරී පත්වේ.

තීරණාත්මක සුපිරි පළාත් සටනට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

Super Dads ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වෙනුවෙන් සාන්ත සෙබස්තියන් සහ මහින්ද කණ්ඩායම් නිතරගයෙන් සුදුසුකම් ලබා ගත් අතර Champion Dads අංශයෙන් සාන්ත තෝමස් හා සාන්ත ජෝසප් කණ්ඩායම් අවසන් 4 දෙනාගේ වටයට තේරී තිබේ. ඊට අමතරව ආනන්ද හා නාලන්ද කණ්ඩායම් Challenger Dads අංශයෙන් අවසන් පූර්ව වටයට නිතරගයෙන් සුදුසුකම් ලබාගෙන තිබේ.

මාර්තු 31 (කෝල්ට්ස් හා බී. ආර්. සී පිටියේ පැවැත්වුණු තරග)

Super Dads – පළමු අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත පීතර හා ඉසිපතන

  • කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය
  • සාන්ත පීතර විද්‍යාලය – 131/7 (15)
  • ඉසිපතන විද්‍යාලය – 89 (14.1)
  • සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 42ක ජයක්
  • තරගයේ වීරයා  – සමන් ජයන්ත (සාන්ත පීතර) – 40 (24) හා 3/17 (පන්දුවාර 3)

Super Dads – දෙවන අර්ධ අවසන් පූර්ව තරගය –  ඒකාබද්ධ කණ්ඩායම හා සාන්ත ආනා

  • කාසියේ වාසිය – ඒකාබද්ධ කණ්ඩායම
  • ඒකාබද්ධ විද්‍යාලය – 185/5 (15)
  • සාන්ත ආනා විද්‍යාලය – 78/8 (12.4)
  • ඒකාබද්ධ කණ්ඩායමට ලකුණු 107ක ජයක්
  • තරගයේ වීරයා – ඉන්දික ද සේරම් (ඒකාබද්ධ) – 67 (25)

Champion Dads – පළමු අර්ධ අවසන් පූර්ව තරගය – සාන්ත අන්තෝනි හා මලියදේව

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි
  • මලියදේව විද්‍යාලය – 112 (15)
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 113/2 (14)
  • සාන්ත අන්තෝනි කණ්ඩායමට කඩුලු 8ක ජයක්
  • තරගයේ වීරයා  – චින්තක ගිරිහගම  (සාන්ත අන්තෝනි) – 5/15 (පන්දුවාර 3)

Champion Dads – දෙවන අර්ධ අවසන් පූර්ව තරගය – වේල්ස් කුමර හා රාහුල

  • කාසියේ වාසිය – රාහුල
  • රාහුල විද්‍යාලය – 118/6 (15)
  • වේල්ස් කුමර විද්‍යාලය – 119/7 (14.3)
  • වේල්ස් කුමර කණ්ඩායමට කඩුලු 3ක ජයක්
  • තරගයේ වීරයා  – දර්ශන ගමගේ (වේල්ස් කුමර) – 33* (10) හා 1/19 (පන්දුවාර 3)

>> Photos: My Dad’s Cricket Tournament 2019 | Day 04 | QF | Colts Ground <<

Challenger Dads – පළමු අර්ධ අවසන් පූර්ව තරගය – ඩී. එස්. සේනානායක හා රිච්මන්ඩ්

  • කාසියේ වාසිය විද්‍යාලය – ඩී. එස්. සේනානායක
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – 157/7 (15)
  • රිච්මන්ඩ් විද්‍යාලය – 158/8 (14.5)
  • රිච්මන්ඩ් කණ්ඩායමට කඩුලු 2ක ජයක්
  • තරගයේ වීරයා  – තරිඳු වීරසිංහ (රිච්මන්ඩ්) – 44 (25) හා 1/12 (පන්දුවාර 1)

Challenger Dads – දෙවන අර්ධ අවසන් පූර්ව තරගය – ත්‍රිත්ව හා රාජකීය

  • කාසියේ වාසිය –  ත්‍රිත්ව
  • ත්‍රිත්ව විද්‍යාලය – 110/5 (15)
  • රාජකීය විද්‍යාලය – 113/6 (14.3)
  • රාජකීය කණ්ඩායමට කඩුලු 4ක ජයක්
  • තරගයේ වීරයා  – අනුෂ්ක පොලොන්නෝවිට (රාජකීය) – 22 (16) හා 1/15 (පන්දුවාර 3)

මේ තරග අංශයෙන් තුනේම අවසන් පූර්ව තරග අප්‍රේල් මස 6  වැනිදා බී. ආර්. සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර හා ඊට පසු දින එනම් 7 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වෙන අවසන් මහා තරග තුන ThePapare.com ඔස්සේ සජීවීව විකාශනය කරනු ලැබේ. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<