තරුෂ සහ විශ්වගේ ශතකවලින් දිනය හැඩ කරයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

236

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට Negombo CC, Saracens SC , Kandy Customs CC, Police SC, Panadura SC, Army CC, Navy SC, Sebastianites C & AC සහ Airforce SC කණ්ඩායම්වලට හැකි වුනා.

අයේෂ් හර්ෂණගේ දක්ෂ පන්දු යැවීම (කඩුලු 10) නිසාවෙන් Ace Capital CC පරදවා කඩුලු 3ක ජයක් ලබා ගැනීමට Kandy Customs ක්‍රීඩකයින්ට හැකි වුනා.

Bloomfield පරදවමින් කඩුලු 6ක ජයක් ලබා ගන්නට Saracens සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් කවික ඩිල්ෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වන විට (කඩුලු 12) චමල්ක ප්‍රනාන්දු (71) සහ තවීෂ කහදූවර ආරච්චී (63) අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

Kurunegala Youth ඉනිමකින් සහ ලකුණු 50කින් පරාජය කරමින් B කාණ්ඩයේ පෙරමුණ ගන්නට Negombo CC සමත් වුනේ තවත් දිනයක් ඉතිරිව තිබිය දීයි.

තරුෂ ප්‍රනාන්දුගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම් (119*& 21* සහ 3/60) නිසාවෙන් CCC පරදවමින් කඩුලු 8ක පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට Sebastianites ක්‍රීඩකයින්ට හැකි වුනා.

Moors ක්‍රීඩකයින් පරදවා කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වූ අතර සුපිරි පිතිකරණයක නිරත වූ උදයවංශ පරාක්‍රමගේ ලකුණු 169ක් රැස් කළා.

Lankan පරදවා කඩුලු 4ක ජයග්‍රහණයක් නාවික හමුදා ක්‍රීඩකයින් හිමිකර ගන්නා විට ගාල්ල ක්‍රීඩකයින්ට එරෙහිව ලකුණු 197ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

Nugegoda ක්‍රීඩකයින් කඩුලු 6කින් පරදවා ජයග්‍රහණය හිමි කරගැනීමට පානදුර ක්‍රීඩකයින් සමත් වූ අතර අසෙල් සිගේරාගේ කැපී පෙනෙන පන්දු යැවීම (4/43 & 4/11) නිසා Badureliyaට එරෙහිව පොලිස් ක්‍රීඩකයින්ට කඩුලු 9ක පහසු ජයක් හිමි වුනා.

GROUP A

Air Force SC vs Moors SC at Air Force Grounds, Katunayake

  • Toss: Air Force

Moors SC – 150 (46.5): දිනුක ඩිල්ෂාන් 57, මොහොමඩ් ශමාස් 27, මොවින් සුභසිංහ 4/26, නදීර ඉෂාන් 3/39.

Moors SC – 339/8 (38): දිනුක ඩිල්ෂාන් 114, සොහාන් ද ලිවේරා 74, ජනිෂ්ක පෙරේරා 58, නිමේෂ් මෙන්ඩිස් 4/83, මොවීන් සුභසිංහ 3/79.

Air Force SC – 319 (87.3): උද්‍යවංශ පරාක්‍රම 169, කළණ විජේසිරි 35, මොවින් සුභසිංහ 30, අයන සිරිවර්ධන 5/91.

Air Force SC – 174/5 (44.1): කෙමිර විජේනායක 82, කළිඳු සිරිවර්ධන 38, දිනුක ඩිල්ෂාන් 3/24.

Air Forceට කඩුලු 5ක ජයක්.

CCC vs Sebastianites C & AC at CCC Grounds, Colombo

  • Toss: CCC

CCC – 137 (52.4): මාලිංග අමරසිංහ 53, අංජල බණ්ඩාර 45*, තරිඳු රත්නායක 4/75.

CCC – 302 (94.1): රොන් චන්ද්‍රගුප්ත 54, සචිර වැලිවත්තේ 54, හසිඳු ශාමික 52, පවන් රත්නායක 37, මාලිංග අමරසිංහ 33, තරිඳු රත්නායක 6/125.

Sebastianites C & AC – 324/8d (113): තරූෂ ප්‍රනාන්දු 119*, සඳුන් ප්‍රනාන්දු 82, සුවත් මෙන්ඩිස් 3/78.

Sebastianites C & AC – 117/2 (12): විශාල් සිල්වා 60*, තරූෂ ප්‍රනාන්දු 21*, ඔමේෂ් උදාර 2/47.

Sebastianitesට කඩුලු 8ක ජයක්.

Lankan CC vs Navy SC at Navy Grounds, Welisara

  • Toss: Navy

Lankan CC – 235 (82): යසිරු රොද්‍රිගෝ 67*, විනුද ලියනගේ 55, සුදාර දක්ශින 6/72.

Lankan CC – 151 (55.1): යසිරු රොද්‍රිගෝ 35, ළහිරු ඩිල්ෂාන් 22, මල්ශාන් ගුණතිලක 20, අරවින්ද අකුරෝගොඩ 4/25.

Navy SC – 209 (83): සුලක්ෂණ ශ්‍රී එෂාන් 58, අරවින්ද අකුරේගොඩ 57, පුෂ්පිත ඩිල්ෂාන් 32, යසිරු රොද්‍රිගෝ 3/24.

Navy SC -182/6 (41.2): සහන් කෝසල 65, සුපුන් නයනජිත් 31, ළහිරු ඩිල්ෂාන් 3/46.

Navy SCට කඩුලු 4ක ජයක්.

GROUP B

Negombo CC vs Kurunegala Youth CC at Marians Cricket Ground, Katunayake

  • Toss: Negombo

Kurunegala Youth CC – 65 (30.3): කවිඳු ඒකනායක 18, සංජීවන් ප්‍රියදර්ශන 15, ශෙහාන් ප්‍රනාන්දු 6/26, නිෂාන් පීරිස් 3/13.

Kurunegala Youth CC – 169 (46) (F/O): මුදිත ප්‍රේමදාස 41, දුලාජ් රණතුංග 39, සංජීවන් ප්‍රියදර්ශන 33, පසිඳු උස්හෙට්ටි 6/64, නිෂාන් පීරිස් 4/45.

Negombo CC – 284 (74.3): රශ්මික මෙවන් 71, පසිඳු ලක්ෂාන් 68*, නිෂාන් පීරිස් 32, අසිත වන්නිනායක 5/78.

Negombo CCට ඉනිමක සහ ලකුණු 50ක ජයක්.

Bloomfield C & AC vs Saracens SC at Bloomfield Grounds, Colombo

  • Toss: Bloomfield

Bloomfield C & AC – 174 (46.3): දක්ෂිත ප්‍රනාන්දු 43, නිපුන් හග්ගල 31, කවික ඩිල්ෂාන් 6/63, ප්‍රමෝද් මධුවන්ත 4/60.

Bloomfield C & AC – 107 (29.2): සෙනුර සිල්වා 57*, මලින්ද පෙරේරා 23, කවික ඩිල්ෂාන් 6/48, ප්‍රමෝද් මධුවන්ත 3/54.

Saracens SC – 138 (40.3): සඳුන් මෙන්ඩිස් 38, ප්‍රමෝද් මධුවන්ත 22, දිලීප ජයලත් 4/32, රාජේන්ද්‍රන් අරවින්තන් 3/61.

Saracens SC – 144/3 (24.1): චමල්ක ප්‍රනාන්දු 71*, තවීෂ කහදූව ආරච්චි 63*, රාජේන්ද්‍රන් අරවින්ත් 3/42.

Saracens SCට කඩුලු 7ක ජයක්.

NCC vs Chilaw Marians CC at NCC Grounds, Colombo

  • Toss: NCC

NCC – 222 (82.3): ජොහැන්නේ ද සිල්වා 64, තිවංක කැකුලුවෙල 43, යුගීෂ ඩිල්ෂාන් 32, ඉසුරික තිමිර 4/60, ශෙහාන් සිල්වා 3/32, ඩිලේෂ් ශෙහෝල් 3/47.

NCC – 222 (55.2): ජොහැන්නේ ද සිල්වා 60, ළහිරු අත්තනායක 50, ශේෂාන් සිල්වා 6/51, ඉරූෂික තිමිර 3/80.

Chilaw Marians CC – 236 (80.5): විශ්ව චතුරංග 106, රවීන් යසස් 40, යුගීෂ ඩිල්ෂාන් 4/85, සම්පත් නිශ්ශංක 3/39, කාවින්ද ඉසිවර 3/56.

Chilaw Marians CC – 125/6 (48): රවීන් යසස් 50*, අයොන් ප්‍රනාන්දු 43, සම්පත් නිශ්ශංක 2/31, යුගීෂ ඩිල්ෂාන් 2/38.

තරගය ජය-පරාජයෙන් තොරයි.

GROUP C

Tamil Union C & AC vs Ragama CC at P, Sara Oval, Colombo

  • Toss: Ragama

Tamil Union C & AC – 313 (85.4): කවිඳු පතිරණ 111, දිලුම් සුදීර 59, කමේෂ් නිර්මාල් 39, සිතාර හපුහින්න 34, හරීන් රත්මුදලි 5/66, ඒෂාන් මාලිංග 3/51.

Tamil Union C & AC – 300/8d (59): රවිඳු ප්‍රනාන්දු 113, දමිත් පෙරේරා 50, යොහාන් මෙන්ඩිස් 34, ඒෂාන් මාලිංග 2/56.

Ragama CC – 233 (72.1): තෙවිඳු දික්වැල්ල 85, යොහාන් ලියනගේ 57, ළහිරු දෙවටගේ 30, දිලුම් සුදීර 7/75.

Ragama CC -258/5 (49): යොහාන් ලියනගේ 155*, ළහිරු දෙවටගේ 59, දුලාජ් සමුදිත 3/43.

තරගය ජය-පරාජයෙන් තොරයි.

Panadura SC vs Nugegoda S & WC at Panadura Esplanade

  • Toss: Nugegoda

Nugegoda S & WC – 187 (51.2): භාග්‍ය දිසානායක 60, ඩිලාන් ජයලත් 29, මනීන්ද්‍ර ජයතිලක 27, වෝෂිත අමරසිංහ 2/17, එරාන් හංසමල් 2/19, විශ්වකුමාර 2/38, මලින්ද ජාවොද් 2/68.

Nugegoda S & WC – 164 (53.5): භාග්‍ය දිසානායක 46, මනීන්ද්‍ර ජයතිලක 28, ඩිලාන් ජයලත් 26, සසංක නිර්මාල් 6/38.

Panadura SC – 260 (59.1): මලින්ද ජාවොද් 62, සදීශාන් චමෝද් 44, කෝසල රවිඳු 42, දුමිදු දුෂ්මික 35, දුනිත් ජයතුංග 34, මධුශික සඳරුවන් 6/93.

Panadura SC – 95/4 (22.5): ශනුක දුලාජ් 26*, තරණ ද සිල්වා 24*, මධුෂික සඳරුවන් 2/42.

Panadura SCට කඩුලු 6ක ජයක්.

Badureliya CC vs Police SC at Surrey Village Grounds, Maggona

  • Toss: Police

Badureliya CC – 214 (95): මලිඳු මදුරංග 52, රවිශ්ක විජේසිරි 39, රනේෂ් සිල්වා 31, තමිදු වික්‍රමසිංහ 20*, අසෙල් සිගේරා 4/43.

Badureliya CC – 42 (22.5): උමයංග සුවාරිස් 25, ඩී, වන්නිආරච්චි 4/05, අසෙල් සිගේරා 4/11.

Police SC – 226 (73.1): ආර්. ද සිල්වා 66, කේ කරුණාතිලක 36, නදීර බාලසූරිය 32, අසෙල් සිගේරා 28, අංජන ද සිල්වා 4/36, මලින්දු මධුරංග 3/14.

Police SC – 31/1 (7.5)

Police SCට කඩුලු 9ක ජයක්.

GROUP D

Ace Capital CC vs Kandy Customs CC at Thurstan College Grounds, Colombo

  • Toss: Ace Capital

Ace Capital CC – 170 (50.2): සවන් කංකානමගේ 93, අමිත දාබරේ 20, අයේෂ් හර්ශන 5/58, පසන් පෙතන්ගොඩ 3/23.

Ace Capital CC – 118 (35.4): පසිඳු ආදිත්‍ය 35, නිපුන් ලක්ෂාන් 23, ටෙරෝන් බාස්කරන් 20*, අයේෂ් හර්ෂන 5/42, සසිත් මනුරංග 3/35.

Kandy Customs CC – 205 (58.2): නිම්න ප්‍රනාන්දු 64, තිමිර මධුෂාන් 50, කවිඳු ලක්ෂාන් 35, මෙතූෂාන් තිලිණ 8/61.

Kandy Customs CC – 84/7 (25.2) (Target 84): රශ්මික මධුශංක 20, අයේෂ් හර්ෂන 16*, මෙතූෂාන් තිලිණ 4/47.

Kandy Customsට කඩුලු 3ක ජයක්.

Galle CC vs Army SC at Galle International Cricket Stadium

  • Toss: Galle

Army SC – 205 (54.2): අශේන් දිල්හාර 61, පැතුම් බොතේජු 48, සමිත ඩිල්ෂාන් 28, ලක්ෂාන් ගමගේ 28, කවිඳු ඩිල්හාර 5/27, සඳුන් මධුශංක 4/38.

Army SC – 306/7d (47.5): මහේෂ් කුමාර 79, හිමාෂ ලියනගේ 77, ශෙහාන් ප්‍රනාන්දු 58, සමිත ඩිල්ෂාන් 53, සඳුන් මධුශංක 4/49.

Galle CC – 98 (47.5): කවිඳු ඩිල්හාර 36, ප්‍රබාත් ද සොයිසා 20, ශෙශාද සොයිසා 5/47, කෞමාල් නානායක්කාර 4/36.

Galle CC -216 (47.5): චමත් ඩිල්සර 38, කවිඳු ඩිල්හාර 33, දුලාශ් උදයංග 30, කෞමාල් නානායක්කාර 6/78.

Army SCට ලකුණු 197ක ජයක්.

BRC vs Kalutara Town Club at BRC Grounds, Colombo

  • Toss: KTC

KTC – 222 (81.5): කනිෂ්ක මධුශංක 47, කවුශාන් කුලසූරිය 40, ඉසුරු සඳමල් 40, තෙවිඳු සේනාරත්න 31, Imtiyaz Slaza 3/54.

KTC – 245/5 (72.3): ඉසුරු සඳමල් 86, කෞෂාන් කුලසූරිය 72, ඉනශ්ක සිරිවර්ධන 52, මින්හාජ් ජලීල් 2/36.

BRC – 264 (81.2): නිපුනක ෆොන්සේකා 67*, පුබුදු බණ්ඩාර 47, විනුර දුල්සර 28, මෝදිත රණතුංග 26, තේමාල් බණ්ඩාර 5/80, කෞෂාන් කුලසූරිය 3/19.

BRC – 166/5 (27) පුබුදු බණ්ඩාර 83, විනුර දුල්සර 26, ජනිඳු ඉඳුවර 2/41/

තරගය ජය පරාජයෙන් තොරයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<