ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය කණ්ඩායම් 14ක ගේ සහභාගීත්වයෙන් කාණ්ඩ 2ක් යටතේ පැවැත්වේ.
තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්
A කාණ්ඩය
CCC, Tamil Union C & AC, Moors SC, Panadura SC, ACE Capital CC, Nugegoda S & WC, Kurunegala YCC
B කාණ්ඩය
Police SC, Colts CC, NCC, Bloomfield C & AC, Baduraliya CC, BRC, SSC
තරගාවලියේ පළමු වටයේ තරග සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙන අතර ඒ අනුව සැකසෙන කාණ්ඩ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්යට පත් වෙන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලැබේ.
එම තරග දිවා/රාත්‍රී තරග ලෙසින් සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වෙන අතර ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය සැප්තැම්බර් මස 11 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට යෝජිතයි.
තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් පමණක්, එම තරගය සඳහා ඊට පසු දින අමතර දිනයක් ලෙසින් නම් කර තිබේ.
- තරුශ්ක අවසන් මහා තරගයට ශතකයක් එක් කරයි
- ශ්‍රී ලංකාව 2-1කින් පාකිස්තානය පරාජය කරයි
- එරාන් වික්‍රමරත්න ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
- 23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි
- පියයුරු පිළිකාවට එරෙහි ජාතික හඬක් බවට පත් වන ක්‍රිකට් තරගය LPL Pink Match
තරගාවලියේ කාල සටහන
| Date | Host | Opponent | Venue |
| අගෝස්තු 10, 2026
|
Kurunegala YCC | Tamil Union C & AC | කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. |
| Nugegoda S & WC | Moors SC | කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. | |
| ACE Capital CC | Panadura SC | මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී. | |
| Colts CC | SSC | කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී | |
| NCC | BRC | පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී. | |
| Baduraliya CC | Bloomfield C & AC | මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. | |
| අගෝස්තු 14, 2026
|
Kurunegala YCC | CCC | කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. |
| Tamil Union C & AC | ACE Capital CC | කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. | |
| Panadura SC | Moors SC | පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී. | |
| SSC | Police SC | කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී. | |
| Baduraliya CC | Colts CC | මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. | |
| Bloomfield C & AC | NCC | කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී. | |
|
අගෝස්තු 18, 2026
|
CCC | Nugegoda S & WC | කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී. |
| Kurunegala YCC | ACE Capital CC | කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. | |
| Tamil Union C & AC | Moors SC | කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. | |
| BRC | Police SC | TBC | |
| SSC | Baduraliya CC | කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී. | |
| Colts CC | NCC | කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී. | |
| අගෝස්තු 21, 2026
|
ACE Capital CC | CCC | මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී. |
| Nugegoda S & WC | Panadura SC | කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. | |
| අගෝස්තු 22, 2026
|
Moors SC | Kurunegala YCC | කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී. |
| Police SC | Baduraliya CC | කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී. | |
| BRC | Bloomfield C & AC | කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී. | |
| NCC | SSC | කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී. | |
| අගෝස්තු 25, 2026 | Nugegoda S & WC | Kurunegala YCC | කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. |
| අගෝස්තු 26, 2026
|
Moors SC | CCC | කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී. |
| Panadura SC | Tamil Union C & AC | මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. | |
| NCC | Police SC | කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී. | |
| Bloomfield C & AC | Colts CC | කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී. | |
| SSC | BRC | කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී. | |
| අගෝස්තු 30, 2026
|
Moors SC | ACE Capital CC | කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී. |
| Tamil Union C & AC | Nugegoda S & WC | කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. | |
| Police SC | Bloomfield C & AC | TBC | |
| Baduraliya CC | NCC | මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. | |
| Colts CC | BRC | කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී. | |
| අගෝස්තු 31, 2026 | CCC | Panadura SC | පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී. |
| සැප්තැම්බර් 3, 2026
|
CCC | Tamil Union C & AC | කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී. |
| Panadura SC | Kurunegala YCC | පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී. | |
| ACE Capital CC | Nugegoda S & WC | මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී. | |
| Police SC | Colts CC | TBC | |
| Bloomfield C & AC | SSC | කොළඹ, Blooofield ක්‍රීඩාංගණයේ දී. | |
| BRC | Baduraliya CC | TBC | |
| සැප්තැම්බර් 7, 2026 | A1 | B2 | Day/Night |
| A2 | B1 | Day/Night | |
| සැප්තැම්බර් 11, 2026 | Winner Semi 1 | Winner Semi 2 | Day /Night |
| සැප්තැම්බර් 12, 2026 | වැසි ආවරණ දිනය | Morning | |
Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















