Video – “Joes ටීම් එක පරද්දන එක එච්චර ලේසි නෑ” – ජනිත් සේරසිංහ

79

සාන්ත ජෝසප් සහ ඉසිපතන කණ්ඩායම් අතර පැවති Milo පිළිමළුන් පිටුදැකිමේ තරගයෙන් පසුව ThePapare.com සමඟ එක්වූ ඉසිපතන නායක සහ තරගයේ වීරයා ජනිත් සේරසිංහ දැක්වූ අදහස්.