MCA Ladies Sixes 2026 – සය සාමාජික කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය ජූනි මස 6 වන දින කොළඹ MCA ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ප්‍රථම වතාවට සංවිධානය වූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෙළඳ සමාගම් රැසක් නියෝජනය කරමින් ක්‍රිඩිකාවන් බොහෝ පිරිසක් සහභාගී වූ අතර මේ එම තරඟාවලියේ සුවිශේෂී අවස්ථා සහ එයට සහභාගී වූ පිරිස සමඟින් The Papare මාධ්‍යවේදී ටෙෂාන් වීරරත්න සමඟ සිදු කරන ලද Youth Plus 66 වන දිගහැරුමයි.

















