ඩි කොක්ගේ කලිසමක් කළ හදියක්! MI අලෙවිකරණ කණ්ඩායමෙන් මැසිවිලි!

314
Quinton de Kock

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සිකුරාදා (16) පැවති තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කරගැනීමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. තරගයේ ජයග්‍රහණය උදෙසා ලකුණු 149ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉනිමේ ප්‍රධාන බලකණුව බවට පත් වූ සුපිරි ආරම්භ පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 44ක් පමණක් වැය…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Login/Register