ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ ශූරිය ලෙසින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාෂා කවින්ද්‍යා ද ශූරයා ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අකේන් බෝජිත් ද සම්මාන දිනා ගත්තා.
මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම තරගාවලියේ දී ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත් ටමාදි කවින්ද්‍යා ද මෙන් ම ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් අකේන් බෝජිත් තමන් සහභාගී වූ සෑම ඉසව්වක ම ශූරතා දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
එහි දී ඔවුන් වයස අවුරුදු 17න් පහළ බාලක/බාලිකා ඒකල, වයස අවුරුදු 19න් පහළ බාලක/බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් 4ට සහභාගී වෙමින් දක්ෂතා දැක් වූවා.
අකේන් බෝජිත් වයස අවුරුදු 19න් පහළ බාලක යුගල ඉසව්වේ දී තම විද්‍යාලයේ ම හරීන් නිම්දිනු හා එක් ව ද ටමාදි කවින්ද්‍යා වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල ඉසව්වේ දී තම විද්‍යාලයේ ම ලෙසන්‍යා සෙතුම්දි හා එක් ව ද යුගල ශූරතා දිනා ගත් අතර ජයග්‍රාහී මිශ්‍ර යුගල ඉසව්වට අකේන් බෝජත් සහ ටමාදි කවින්ද්‍යා එක්ව ක්‍රීඩා කළා.
වුන්ට අමතර ව
තරග ප්‍රතිළුල
වයස අවුරුදු 11න් පහළ බාලිකා
- ශූරතාව – දහම්දි ගුණතිලක (ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – ඔලිවියා නුවරපක්ෂ (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ
- දිසේනි බණ්ඩාරගේ (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර) සහ එසදි අහස්නා (ප්‍රජාපති බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ)
වයස අවුරුදු 11න් පහළ බාලක
- ශූරතාව – දිදුලන දෙව්මිණ (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – විනෝන් යෙන්දිව් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- අනුසර චන්මිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ ඩබ්ලිව්. ශෙවෝන් (සාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ)
වයස අවුරුදු 13න් පහළ බාලිකා
- ශූරතාව – චනුකි අක්ශනා (ධර්මාශෝක මහා විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – සෙනුලි රණසිංහ (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ
- රනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර) සහ ක්ලාරා ගුණරත්න (හිල්වුඩ් විද්‍යාලය, මහනුවර)
වයස අවුරුදු 13න් පහළ බාලක
- ශූරතාව – කෙනුර සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ)
- අනු ශූරතාව – සනෝන් දුල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- ඔනෙල් ශම්මික (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ සිනුර කෙවින් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
වයස අවුරුදු 15න් පහළ බාලිකා
- ශූරතාව – යෝශිනී ජයවර්ධන (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර)
- අනු ශූරතාව – විනුදි දහම්සා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- චනුකි අක්ශනා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල)
වයස අවුරුදු 15න් පහළ බාලක
- ශූරතාව – කෙනුර සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ)
- අනු ශූරතාව – නවිරු එගොඩගේ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- අගස්තිය ආනන්දිත (ආනන්ද විද්‍යාලය, කොළඹ) සහ සනොන් පුල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් පිටියේ දී ශ්‍රී ලංකාවෙන් ඉහළ දස්කම්
- සුපුන සහ බිමන්දි ජාතික මේස පන්දු ශූරයන් වේ
- දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය 26 සිට
- අක්කාගේ අඩි පාරේ ගොස් ජාතික ශූරයා වූ “සුපුන”
- රුසියාවට සහ බෙලරුසියාවට ඔලිම්පික් සමාරම්භක උළෙල තහනම්!
වයස අවුරුදු 17න් පහළ බාලිකා
- ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනුශූරතාව – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස බාලිකා විද්‍යාලය, ගම්පහ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ
- සඳින්ති ජයසිංහ (මියුසියස් විද්‍යාලය, කොළඹ) සහ යෝශිනී ජයවර්ධන (කෑගලු බාලිකා විද්‍යාලය)
වයස අවුරුදු 17න් පහළ බාලක
- ශූරතාව – අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ) සහ යෙනුල් අබේවික්‍රම (ආනන්ද විද්‍යාලය, කොළඹ)
වයස අවුරුදු 19න් පහළ බාලිකා
- ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – ශමල්ෂා දෙව්මි (සිරි කුරුස බාලිකා විද්‍යාලය, ගම්පහ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ
- සඳින්ති ජයසිංහ (මියුසියස් බාලිකා විද්‍යාලය, කොළඹ) සහ නවින්දි සෙනෙවිරත්න (බාලිකා විද්‍යාලය, කෑගල්ල)
වයස අවුරුදු 19න් පහළ බාලක
- ශූරතාව – අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය) සහ දනුක් ලමාසුරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ)
වයස අවුරුදු 19න් පහළ බාලිකා (යුගල)
- ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – සඳින්ති ජයසිංහ (මියුසියස් විද්‍යාලය, කොළඹ) සහ නවින්දි සෙනෙවිරත්න (බාලිකා විද්‍යාලය, කෑගල්ල)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවෝ
- යෝශිනී ජයවර්ධන (මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර) සහ මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල)
- රනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර) සහ සෙනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය, මහනුවර)
වයස අවුරුදු 19න් පහළ බාලක (යුගල)
- ශූරතාව – අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – දෙව්මිත් වීරසේන (රාජකීය විද්‍යාලය, කොළඹ) සහ ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩකයෝ
- ලිතිර ද සිල්වා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ අකිත රන්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- නවිරු එගොඩගේ (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ මතිල සස්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
මිශ්‍ර යුගල
- ශූරතාව – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
- අනු ශූරතාව – ශමල්ෂා දෙව්මි (හොලි ෆැමිලි බාලිකා විද්‍යාලය, මහනුවර) සහ දනුක් ලමාසූරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ)
අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
- සඳින්ති ජයසිංහ (මියුසියස් බාලිකා විද්‍යාලය, කොළඹ) සහ යෙනුල් අබේවික්‍රම (ආනන්ද විද්‍යාලය, කොළඹ)
- චනුකි ආකර්ෂා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















