අත්දැකීම් සමඟින් පුහුණු තරගය සමව නිමාවේ

3

සැක් ක්‍රොව්ලි හා ඔලී පොප් අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු අතරට පිවිසෙද්දී එංගලන්තය හා ශ්‍රී ලංකා සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර තෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අද (09) අවසන් වුනා. තුන්වැනි දිනය නිමා වෙද්දී එංගලන්තය සිය දෙවන ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 320ක් රැස් කරගෙන සිටියා. ප්‍රියංජන් සහ මිලන්ත අගනා…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Get Subscription

Already Subscribed?

Login