Home Sinhala ප්‍රියංජන් සහ මිලන්ත අගනා ඉනිමක

ප්‍රියංජන් සහ මිලන්ත අගනා ඉනිමක

125
AFP

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවන දිනය අද (08) නිමාවට පත්විය. දින නිමාවන විට තරගයේ වැඩි වාසි අත්කරගත් එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටියා. තරගය පැවැත්වෙන්නේ කටුනායක දීයි.

එංගලන්තය, ශ්‍රී ලංකා සංචාරය ධනාත්මකව අරඹයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තෙදින……………….

ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 316ක් රැස් කරගෙන සිටියා. අද උදෑසන සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 245ක් පමණයි. නායක අශාන් ප්‍රියංජන ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම ලෙස  අගනා ඉනිමක් ක්‍රීඩා කළා.

ඉනිම ආරම්භයේ දී ම ශ්‍රී ලංකා මුල්පෙළ බිඳ වැටුණු අතර ලකුණු 34ට කඩුලු දෙකක් දැවී ගොස් තිබිය දී නායක අශාන් ප්‍රියන්ජන් ලහිරු මිලන්ත සමඟ එක්ව අගනා සබඳතාවයක් ගොඩ නැගුවා. නායක ප්‍රියංජන පන්දු 126ක දී අගනා ලකුණු 77ක් ලකුණු පුවරුවට එකතු කළ අතර ලහිරු මිලන්ත පන්දු 53ක දී ලකුණු 31ක් රැස් කළා.

Photos: Sri Lanka vs England – 1st Warm-Up Match | Day 02

කෙසේ වෙතත් එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා මැදපෙළ කඩා වැටුණු අතර ප්‍රියමාල් පෙරේරාගේ ලකුණු 29ත්, මනෝජ් සරත්චන්ද්‍රගේ ලකුණු 35ටත් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245කට සියල්ලන්ම දැවී ගියා. 

එංගලන්ත දඟපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැඩි අපහසුවකට පත් වූ අතර ඩොමිනික් බෙස් කඩුලු තුනක් හා මැතිව් පාකින්සන් කඩුලු හතරක් දවාගද්දී, ඉතිරි කඩුලු වේගපන්දු යවන්නන් වන සකිබ් මොහොමඩ් හා ක්‍රිස් වෝක්ස් හමුවේ බෙදී ගියා.

ලකුණු 71ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටියා.     

Result

Match drawn

Sri Lanka Board President’s XI
245/10 (80)

England
316/10 (85.3) & 320/7 (79.1)

Batsmen R B 4s 6s SR
Zak Crawley b Lahiru Samarakoon 43 45 9 0 95.56
Dominic Sibley lbw b Kaveesha Anjula 14 41 2 0 34.15
Joe Denly c Manoj Sarathchandra b Nisala Tharaka 32 54 6 0 59.26
Joe Root lbw b Kaveesha Anjula 78 93 9 0 83.87
Ben Stokes c & b Nisala Tharaka 3 5 0 0 60.00
Ollie Pope c Lahiru Milantha b Chamika Karunaratne 8 14 2 0 57.14
Jos Buttler lbw b Lahiru Samarakoon 79 159 5 1 49.69
Keaton Jennings lbw b Tharindu Kaushal 19 47 2 0 40.43
Ben Foakes not out 27 47 2 0 57.45
Sam Curran lbw b Malinda Pushpakumara 3 4 0 0 75.00
Chris Woakes c Manoj Sarathchandra b Lahiru Samarakoon 0 5 0 0 0.00


Extras 10 (b 4 , lb 4 , nb 1, w 1, pen 0)
Total 316/10 (85.3 Overs, RR: 3.7)
Fall of Wickets 1-52 (13.1) Dominic Sibley, 2-69 (16.1) Zak Crawley, 3-124 (28.5) Joe Denly, 4-128 (30.1) Ben Stokes, 5-142 (34.1) Ollie Pope, 6-197 (50.6) Joe Root, 7-258 (68.4) Keaton Jennings, 8-312 (83.3) Jos Buttler, 9-315 (84.2) Sam Curran, 10-316 (85.3) Chris Woakes,

Bowling O M R W Econ
Nisala Tharaka 11 1 41 2 3.73
Chamika Karunaratne 9 3 23 1 2.56
Malinda Pushpakumara 15 2 45 1 3.00
Lahiru Samarakoon 11.3 1 63 3 5.58
Kaveesha Anjula 11 3 43 2 3.91
Duvindu Tillakarathne 18 1 51 0 2.83
Tharindu Kaushal 10 0 42 1 4.20
Batsmen R B 4s 6s SR
Sangeeth Cooray c & b Dominic Bess 19 36 2 0 52.78
Lahiru Udara c Stuart Broad b Chris Woakes 15 37 1 0 40.54
Lahiru Milantha c Saqib Mahmood b Matthew Parkinson 31 53 4 1 58.49
Ashan Priyanjan c Sam Curran b Saqib Mahmood 77 126 11 0 61.11
Milinda Siriwardane c Saqib Mahmood b Matthew Parkinson 0 1 0 0 0.00
Priyamal Perera c Zak Crawley b Chris Woakes 29 65 3 0 44.62
Promod Maduwantha c Sam Curran b Matthew Parkinson 14 89 0 0 15.73
Manoj Sarathchandra c Joe Root b Dominic Bess 35 54 6 0 64.81
Chamika Karunaratne c Ben Foakes b Matthew Parkinson 4 4 1 0 100.00
Lahiru Samarakoon c Ben Foakes b Dominic Bess 17 15 4 0 113.33
Nisala Tharaka not out 0 3 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0)
Total 245/10 (80 Overs, RR: 3.06)
Fall of Wickets 1-34 (11.4) Lahiru Udara, 2-34 (12.3) Sangeeth Cooray, 3-83 (27.4) Lahiru Milantha, 4-83 (27.5) Milinda Siriwardane, 5-143 (45.4) Priyamal Perera, 6-184 (60.2) Ashan Priyanjan, 7-219 (74.5) Promod Maduwantha, 8-223 (76.3) Chamika Karunaratne, 9-231 (77.4) Manoj Sarathchandra, 10-245 (79.6) Lahiru Samarakoon,

Bowling O M R W Econ
Stuart Broad 6 2 13 0 2.17
Sam Curran 7 3 16 0 2.29
Dominic Bess 18 5 54 3 3.00
Chris Woakes 7 2 21 2 3.00
Matthew Parkinson 17 2 64 4 3.76
Saqib Mahmood 8 3 13 1 1.62
Joe Root 7 1 26 0 3.71
Joe Denly 10 0 33 0 3.30


Batsmen R B 4s 6s SR
Zak Crawley c Priyamal Perera b Duvindu Tillakarathne 91 99 17 0 91.92
Dominic Sibley c Lahiru Udara b Kaveesha Anjula 0 2 0 0 0.00
Joe Denly c Priyamal Perera b Chamika Karunaratne 27 49 5 0 55.10
Ben Stokes c Sangeeth Cooray b Duvindu Tillakarathne 43 42 8 0 102.38
Ollie Pope lbw b Kaveesha Anjula 77 115 6 0 66.96
Keaton Jennings lbw b Sangeeth Cooray 23 63 1 0 36.51
Ben Foakes not out 24 71 0 0 33.80
Sam Curran c Chamika Karunaratne b Tharindu Kaushal 26 39 2 1 66.67


Extras 9 (b 0 , lb 4 , nb 5, w 0, pen 0)
Total 320/7 (79.1 Overs, RR: 4.04)
Fall of Wickets 1-9 (1.2) Dominic Sibley, 2-76 (16.5) Joe Denly, 3-168 (30.5) Ben Stokes, 4-170 (32.1) Zak Crawley, 5-233 (53.5) Keaton Jennings, 6-283 (68.3) Ollie Pope, 7-320 (79.1) Sam Curran,

Bowling O M R W Econ
Nisala Tharaka 10 1 49 0 4.90
Kaveesha Anjula 10 1 45 2 4.50
Malinda Pushpakumara 20 2 50 0 2.50
Chamika Karunaratne 5 1 12 1 2.40
Lahiru Samarakoon 8.1 2 39 1 4.81
Tharindu Kaushal 8 2 39 0 4.88
Duvindu Tillakarathne 12 1 62 2 5.17
Sangeeth Cooray 6 0 18 1 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<