ඉඟටිය ආශ්‍රිත ඇති වූ ආබාධයක් නිසා බටහිර ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ හට IPL තරගාවලියේ ඉතිරි කොටස අහිමි වනු ඇතැයි වාර්තා වෙනවා. චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් අතර ඔක්තෝබර් 17 වැනිදා පැවති තරගය අතරතුර දී බ්‍රාවෝ මෙලෙස ආබාධයකට ලක් වුනා. “ආබාධයක් නිසා බ්‍රාවෝට IPL තරගාවලිය අහිමි වෙනවා”…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?