Home Sinhala ලකුණු 317කින් ඕස්ට්‍රේලියා A පෙරමුණට

ලකුණු 317කින් ඕස්ට්‍රේලියා A පෙරමුණට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

434

සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (16) නිමාවට පත්වන විට ඕස්ට්‍රේලියාව  දෙවැනි ඉනිම සඳහා කඩුලු 5කට ලකුණු 212ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියාව තවත් කඩුලු 5ක් ද අතැතිව ලකුණු 317ක් පෙරමුණෙන් පසුවනවා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකා A – පබසර වඩුගේ, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස් (c), නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර †, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්, ඩිල්ශාන් මදුසංක, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය.

ඕස්ට්‍රේලියා A – Matt Renshaw, Marcus Harris (c), Henry Hunt, Travis Head, Nic Maddinson, Josh Philippe †, Aaron Hardie, Nathan McAndrew, Mark Steketee, Todd Murphy, Matthew Kuhnemann.

ඕස්ට්‍රේලියා A කණ්ඩායම ප්‍රථම ඉනිමට රැස් කළ ලකුණු 379ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම ඔවුන්ගේ ප්‍රථම ඉනිම අද (16) නිමා කළේ ලකුණු 274ක් වාර්තා කරගෙන සිටිය දීයි.

තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා වූ ලක්ෂිත මණසිංහ ලකුණු 35ක් රැස් කර ගන්නට සමත් වුනා. අනතුරුව ඔහු පන්දු යවමින් ඕස්ට්‍රේලියා කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වුනා.

දෙවැනි දිනට (15) තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණු 250ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකාව අද නැවත තරගය ආරම්භ කිරීමෙන් පසුව ඉතිරි කඩුලු දෙක පන්දුවාර 8.1ක් තුළ දැවී ගියේ ලකුණු 24ක් පමණක් ලකුණු පුවරුවට එක් කරමින්.

දෙවැනි දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි ලක්ෂිත ඉනිමේ අවසාන පිතිකරු ලෙස දැවී ගියේ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 35ක් රැස් කරගෙන සිටිය දීයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් සිටියේ ලකුණු 105කිනි.

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නායක Marcus Harris (32) සහ Matt Renshaw (32) පළමු කඩුල්ලට ලකුණු 61ක්  රැස් කළ නමුත් මුළු ලකුණු සංඛ්‍යාව 67ක් වන විට කඩුලු තුනක්ම බිඳ වැටුණා.

පසුව සිව්වැනි කඩුල්ලට Nic Maddinson (59) සහ Josh Philippe (69) ලකුණු 111ක් රැස් කරමින් ලකුණු සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ නැංවූවා. Nic Maddinson ලකුණු 178 දීත්, Philippe ලකුණු 208 දීත් දැවී යාමෙන් පසු සවස තේ පානයට මද වේලාවකට පෙර අයහපත් කාලගුණ තත්ත්වය මත ඕස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 212ක් ලබා සිටිය දී තරගය නතර කරනු ලැබුවා. ඉන්පසුව තරග නැවතත් තෙවැනි දිනයට ආරම්භ වූයේ නැහැ.

ඕස්ට්‍රේලියා A – පළමු ඉනිම පන්දුවාර 88.1ක දී සියල්ලන් දැවී ලකුණු 379: Josh Philippe 94, Nathan McAndrew 92, Aaron Hardie 62, Mark Steketee 47, Travis Head 39, ඩිල්ෂාන් මදුසංක 4/62, සුමින්ද ලක්ෂාන් 3/59, ලක්ෂිත මණසිංහ 3/115. සහ දෙවන ඉනිම පන්දුවාර 46ක දී කඩුලු 5ට 212: Josh Philippe 69, Nic Maddinson 59, Marcus Harris 32, Matt Renshaw 32, ලක්ෂිත මණසිංහ 2/83, ඩිල්ෂාන් මදුසංක 1/43, සුමින්ද ලක්ෂාන් 1/16.

ශ්‍රී ලංකා A – පළමු ඉනිම පන්දුවාර 79.1ක දී සියල්ලන් දැවී ලකුණු 274: නුවනිඳු ප්‍රනාන්දු 86, ලහිරු උදාර 50, පබසර වඩුගේ 30, ලක්ෂිත මණසිංහ 35, Todd Murphy 4/67, Mark Steketee 3/51, Matthew Kuhnemann 2/42. 

තරගයේ අවසන් දිනය හෙටයි (17). තරගාවලියේ නවතම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka A Team
274/10 (79.1) & 249/10 (72)

Australia A Team
379/10 (88.1) & 212/5 (46)

Batsmen R B 4s 6s SR
Matt Renshaw b Dilshan Madusanka 2 11 0 0 18.18
Marcus Harris b Dilshan Madusanka 0 3 0 0 0.00
Henry Hunt b Dilshan Madusanka 0 8 0 0 0.00
travis head b Lakshitha Manasinghe 39 29 5 0 134.48
Nic Maddinson st Lahiru Udara b Lakshitha Manasinghe 14 37 3 0 37.84
Josh Philippe c Lahiru Udara b Suminda Lakshan 94 102 7 3 92.16
Aaron Hardie b Suminda Lakshan 62 83 5 0 74.70
Nathan McAndrew b Dilshan Madusanka 92 132 5 0 69.70
Mark Steketee b Suminda Lakshan 47 83 4 0 56.63
Todd Murphy b Lakshitha Manasinghe 1 12 0 0 8.33
Matthew Kuhnemann not out 11 33 1 0 33.33


Extras 17 (b 11 , lb 2 , nb 4, w 0, pen 0)
Total 379/10 (88.1 Overs, RR: 4.3)
Bowling O M R W Econ
Dilshan Madusanka 14.1 2 62 4 4.40
Nisala Tharaka 12 1 61 0 5.08
Lakshitha Manasinghe 28 2 115 3 4.11
Pramod Madushan 18 1 69 0 3.83
Suminda Lakshan 16 1 59 3 3.69
Batsmen R B 4s 6s SR
Pabasara Waduge c travis head b Nathan McAndrew 30 57 3 0 52.63
Minod Bhanuka lbw b Todd Murphy 11 27 1 0 40.74
Kamindu Mendis b Todd Murphy 0 8 0 0 0.00
Nuwanidu Fernando c Matt Renshaw b Matthew Kuhnemann 86 140 11 1 61.43
Sadeera Samarawickrama lbw b Mark Steketee 29 53 2 0 54.72
Lahiru Udara c Matt Renshaw b Matthew Kuhnemann 50 62 5 0 80.65
Suminda Lakshan c Josh Philippe b Todd Murphy 12 31 1 0 38.71
Lakshitha Manasinghe c Josh Philippe b Mark Steketee 35 61 6 0 57.38
Nisala Tharaka c & b Todd Murphy 0 3 0 0 0.00
prabath jayasuriya c Henry Hunt b Mark Steketee 10 26 1 0 38.46
Dilshan Madusanka not out 1 7 0 0 14.29


Extras 10 (b 7 , lb 3 , nb 0, w 0, pen 0)
Total 274/10 (79.1 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Mark Steketee 15.1 5 51 3 3.38
Aaron Hardie 8 2 29 0 3.62
Nathan McAndrew 13 4 38 1 2.92
Todd Murphy 23 7 67 4 2.91
Matthew Kuhnemann 14 2 41 2 2.93
travis head 6 0 38 0 6.33
Batsmen R B 4s 6s SR
Marcus Harris lbw b Lakshitha Manasinghe 32 39 5 0 82.05
Matt Renshaw lbw b prabath jayasuriya 32 36 1 0 88.89
Henry Hunt c Oshada Ferenado b Lakshitha Manasinghe 0 5 0 0 0.00
Nic Maddinson c b Suminda Lakshan 59 95 8 0 62.11
Josh Philippe b Dilshan Madusanka 69 70 10 0 98.57
jimmy peirson not out 13 23 1 0 56.52
Aaron Hardie not out 4 9 1 0 44.44


Extras 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0)
Total 212/5 (46 Overs, RR: 4.61)
Bowling O M R W Econ
Dilshan Madusanka 8 1 43 1 5.38
Nisala Tharaka 2 0 17 0 8.50
Lakshitha Manasinghe 17 0 83 2 4.88
prabath jayasuriya 13 4 45 1 3.46
Suminda Lakshan 5 1 16 1 3.20
Nuwanidu Fernando 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Josh Philippe b Aaron Hardie 87 142 11 1 61.27
Pabasara Waduge lbw b Aaron Hardie 2 13 0 0 15.38
Kamindu Mendis c jimmy peirson b Nathan McAndrew 5 11 0 0 45.45
Nuwanidu Fernando c Aaron Hardie b Nathan McAndrew 3 18 0 0 16.67
Sadeera Samarawickrama c Nic Maddinson b Tanveer Sangha 105 145 9 0 72.41
Lahiru Udara c Josh Philippe b Aaron Hardie 2 15 0 0 13.33
Suminda Lakshan c Josh Philippe b Tanveer Sangha 23 39 3 0 58.97
Lakshitha Manasinghe b Tanveer Sangha 5 9 0 0 55.56
Nisala Tharaka c Todd Murphy b Nathan McAndrew 0 4 0 0 0.00
prabath jayasuriya c Aaron Hardie b Tanveer Sangha 9 18 1 0 50.00
Dilshan Madusanka not out 4 17 0 0 23.53


Extras 4 (b 4 , lb 0 , nb 0, w 0, pen 0)
Total 249/10 (72 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Mark Steketee 12 1 50 0 4.17
Aaron Hardie 12 3 35 3 2.92
Nathan McAndrew 15 4 31 3 2.07
Todd Murphy 18 0 62 0 3.44
Tanveer Sangha 13 0 56 4 4.31
Nic Maddinson 2 0 11 0 5.50