ටෙස්ට් තරගයේ ටිකට්පත් සියල්ල විකිණෙයි; IPLවලටත් ප්‍රේක්ෂක වරම්?

159
Ahmedabad match tickets sold out

ඉන්දීය එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා අහමදාබාද්හිදී ආරම්භ වීමට නියමිතයි. තරගය සඳහා නිකුත් කළ ටිකට්පත් සියල්ල අලෙවි වී අවසන් බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති Saurav Ganguly ඊයේ (16) පවසා සිටියා. මෙම තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවසර හිමිවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළා. ඒ අනුව…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Get Subscription

Already Subscribed?

Login