WATCH – පිටිය දෙවනත් කරමින් ප්‍රහාරාත්මක වේගය ඉහළින්ම තියාගන්න කැමති – Movin Subasinghe | Powerplay

1261

වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයෙන් කොළඹ වෙස්ලි විද්‍යාලයට ගොස් මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන මොවින් සුබසිංහ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.