ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහා ක්‍රිකට් විනිසුරු සේවය ලබා දුන් Bismillah Jan Shinwari විනිසුරුවරයා අද සවස ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ ඇෆ්ගනිස්තානයේ Nangarhar හිදී මරාගෙන මැරෙන කාර් බෝම්බයකට හසුවීමෙනි. ඇෆ්ගනිස්තානයෙන් බිහි වූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයා වන Shinwari මෙලෙස හදිසියේ ජීවිතක්ෂයට පත්වන විට 36 වැනි වියේ පසු…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?