WATCH – ක්‍රීඩා දෙකකින් ජාත්‍යන්තරය ජය ගත් Sunette Viljoen

114

2016 ගිම්හාන ඔලිම්පික් උළෙලේ කාන්තා හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම දිනා ගත් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා Sunette Viljoenගේ ක්‍රිඩා දිවිය කෙටියෙන්.