ආසියානු ශූරියගෙන් ජනතාවට පණිවිඩයක්

261

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම මලල ක්‍රීඩිකාවක් වන දමයන්ති දර්ශා විසින් කොරෝනා අභියෝගයට මෙරට ජනතාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සටහනක් තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණි.

යුරෝපා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට දින නියම වේ

2021 වසරේ පැවැත්වීමට නියමිත යුරෝපානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ….

එලෙස සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර සිටියේ සියලු දෙනාම අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එකට එක්ව ජාතියක් ලෙස නැගී සිටීමෙන් මෙම වසංගතය පරාජය කළ යුතු බවයි.

මෙම වෛරස තත්වය නිසාවෙන් අද දින වන විට මෙරට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 800කට අධික පිරිසක් රෝගී තත්වයට පත්ව ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<