23න් පහළ තරගාවලිය 11 වැනිදා සිට

SLC Inter Club U23 Tournament 2026

1
SLC Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජුනි මස 11 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් 26ක් කාණ්ඩ 4ක් යටතේ එක්විමට නියමිතයි.

Group A       

Bloomfield C & AC, Moors SC, Ragama CC, Baduraliya CC, NCC, Tamil Union C & AC, United Southern SC

Group B       

CCC, Chilaw MCC, Galle CC, Leo CC, Sebastianite C & AC, Moratuwa SC

Group C

Nugegoda S & WC, ACE Capital CC, BRC, Navy SC, Kurunegala YCC, Colts CC

Group D

Negombo CC, SSC, Panadura SC, Army SC , Kandy Custom SC, Police SC, Kurunegala SC

මෙම තරගාවලිය ද මීට පෙර ජුනි මස 6 වැනිදා සිට පැවැත්වීමට යෝජනා වී තිබුණ ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ කල් දැමුණ තරගාවලියක්.

තරගාවලියේ පළමු වටයේ තරග ජුලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ අනුව අවසන් වන එම වටයේ තරගවල ප්‍රසාද ලකුණු ලබා ගන්නා එක් එක් කාණ්ඩයේ පළමු කණ්ඩායම් ද්විත්වයන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා. එම තරග ජුලි මස 16 සහ 17 දෙදින පැවැත්වීමට යෝජිතයි.

එම වටයේ ජයග්‍රාහී කණ්ඩායම් ජුලි මස 21 සහ 22 වැනි දිනවල දී පැවැත්වෙන අවසන් පූර්ව තරගවලට සහභාගී වන අතර එම ජයග්‍රාහී කණ්ඩායම් ජුනි මස 26 සහ 27 දෙදින පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා එක් වෙනවා.

තරගාවලියේ කාල සටහන

Date Host Opponent Venue
11th-12th June 2026

 

 

 

 

 

 

 

 

 

Bloomfield C & AC United Southern SC Kirimandala
NCC Moors SC NCC
Baduraliya CC Ragama CC Surrey
Sebastianite C & AC CCC TBC
Leo CC Moratuwa SC Air Force
Kurunegala YCC Nugegoda S & WC Welagedara
Navy SC Colts CC Navy-Welisara
Kurunegala SC Negombo CC Ambepussa-Army
Kandy Custom SC SSC Dombagoda-Army
Army SC Panadura SC Panagoda-Army
14th-15th June 2026 Galle CC Chilaw MCC Surrey
16th-17th June 2026

 

 

 

 

 

 

 

 

Tamil Union C & AC Bloomfield C & AC P.Sara
United Southern SC NCC Salawa-Army
Moors SC Ragama CC Moors
CCC Leo CC CCC
ACE Capital CC BRC BRC
Nugegoda S & WC Navy SC Panagoda-Army
Negombo CC Police SC Air Force
Kurunegala SC Kandy Custom SC Welagedara
SSC Panadura SC SSC
21th-22th June 2026

 

 

 

 

 

 

 

 

NCC Bloomfield C & AC NCC
Baduraliya CC Tamil Union C & AC Surrey
Ragama CC United Southern SC TBA
Sebastianite C & AC Galle CC Kirimandala
Chilaw MCC Moratuwa SC TBA
Kurunegala YCC BRC Welagedara
Colts CC ACE Capital CC Colts
Kandy Custom SC Negombo CC Dombagoda-Army
Police SC Army SC Police
22nd-23rd June 2026 Panadura SC Kurunegala SC Panadura
25th-26th June 2026 Nugegoda S & WC BRC Panadura
26th-27th June 2026

 

 

 

 

 

 

 

Bloomfield C & AC Baduraliya CC Kirimandala
Tamil Union C & AC Moors SC P.Sara
Galle CC CCC CCC
Chilaw MCC Leo CC Surrey
ACE Capital CC Navy SC BRC
Negombo CC Army SC Air Force
Kandy Custom SC Panadura SC Dombagoda-Army
SSC Police SC TBA
27th-28th June 2026 NCC Ragama CC NCC
1st-2nd July 2026

 

 

 

 

 

 

 

 

 

Ragama CC Bloomfield C & AC Salawa-Army
Moors SC Baduraliya CC Moors
United Southern SC Tamil Union C & AC Surrey
Moratuwa SC Sebastianite C & AC De Soysa-Moratuwa
CCC Chilaw MCC CCC
Colts CC Kurunegala YCC Colts
Nugegoda S & WC ACE Capital CC TBA
Panadura SC Negombo CC Panadura
SSC Army SC SSC
Police SC Kurunegala SC Police
4th-5th July 2026 Leo CC Sebastianite C & AC Air Force
 

6th-7th July 2026

 

 

 

 

 

 

 

 

Bloomfield C & AC Moors SC Moors
United Southern SC Baduraliya CC Salawa-Army
Tamil Union C & AC NCC P.Sara
Moratuwa SC Galle CC De Soysa-Moratuwa
BRC Colts CC BRC
Navy SC Kurunegala YCC Navy-Welisara
Negombo CC SSC Air Force
Army SC Kurunegala SC Panagoda-Army
Police SC Kandy Custom SC Police
10th-11th July 2026 ACE Capital CC Kurunegala YCC Kirimandala
 

11th-12th July 2026

 

 

 

 

 

 

 

 

 

 

Moors SC United Southern SC Moors
Ragama CC Tamil Union C & AC Salawa-Army
Baduraliya CC NCC Surrey
CCC Moratuwa SC CCC
Sebastianite C & AC Chilaw MCC TBA
Galle CC Leo CC TBA
Colts CC Nugegoda S & WC Colts
BRC Navy SC BRC
Kurunegala SC SSC Welagedara
Panadura SC Police SC Panadura
Army SC Kandy Custom SC Panagoda-Army
16th-17th July 2026 A1 B4 QF 1
B1 A4 QF 2
A2 B3 QF 3
B2 A3 QF 4
21st-22nd July 2026 Winner-QF 1 Winner-QF 4 SF
Winner-QF 2 Winner-QF 3 SF
26th-27th July 2026 Winner Semi 1 Winner Semi 2 Final

SLC Inter Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<