Video – අවසන් සටනේදී තුවාල ලැබූ, රෝදපුටු ටෙනිස් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව – සුරේෂ් ධර්මසේන

101

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සුරේෂ් ධර්මසේන, රෝදපුටු ටෙනිස් ක්‍රීඩාවෙන් ලොව පළමු සියදෙනා අතර සිටින්නෙකි.