දේශීය පළමු පෙළ T20 තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

567

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසාවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 4 වැනිදා සිට ආරම්භ වෙනවා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 26ක් සහභාගී වෙනවා.

ඒ ඒ කාණ්ඩ යටතේ සිටින සියලු කණ්ඩායම් මූලික වටයේ දී එකිනෙකා සමඟ තරග වදිනු ලබන අතර මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බැගින් ඒ ඒ කාණ්ඩයෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබාගනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

තරගාවලියේ මූලික වටය මාර්තු 4 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 16 වැනිදා පැවැත්වෙනවා. එහි අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහා තරගය පිළිවෙළින් මාර්තු මස 18 සහ 20 යන දෙදින තුල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ශූරතාවය දිනා ගත්තේ කොළඹ ක්‍රිකට් සමාජය (CCC) වන අතර අනුශූරතාවය දිනා ගත්තේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයයි (Chilaw Marians Sports Club).

ඒ ඒ කණ්ඩායම් බෙදී තිබෙන කාණ්ඩ සහ තරග කාලසටහන පහත පරිදි වේ,

Group A Group B Group C Group D
Badureliya CC NCC Chilaw MCC Ragama CC
CCC Colts CC SSC Army SC
BRC Air Force SC Moors SC Saracens SC
Negombo CC Lankan CC Police SC Panadura CC
Galle CC SLPA SC Kalutara TC Tamil Union C & AC
Nugegoda S & WC Bloomfield C & AC Kurunegala YCC Navy SC
Kandy Customs CC Sebastinites CC 

 

 

 

Group “A”
Date Match Venue
4-March Badureliya CC Nugegoda S & WC SSC
  CCC Galle CC  
5-March Negombo CC BRC MCG
  Badureliya CC Kandy Customs CC  
6-March CCC Nugegoda S & WC SSC
  BRC Galle CC  
7-March Badureliya CC Galle CC P Sara
  CCC Negombo CC  
8th March – REST
9-March BRC Kandy Customs CC SSC
  Badureliya CC Negombo CC  
10-March CCC Kandy Customs CC SSC
  BRC Nugegoda S & WC  
11-March Badureliya CC BRC P Sara
  Negombo CC Galle CC  
12-March Kandy Customs CC Nugegoda S & WC SSC
  CCC Badureliya CC  
13-March Negombo CC Nugegoda S & WC SSC
  Galle CC Kandy Customs CC  
14-March CCC BRC MCG
  Negombo CC Kandy Customs CC  
14-March Galle CC Nugegoda S & WC NCC

 

Group “B”
Date Match Venue Time
4-March NCC Bloomfield C & AC CCC AM
  Colts CC SLPA SC   PM
5-March Air Force SC Lankan CC CCC AM
  NCC SLPA SC   PM
6-March Colts CC Lankan CC P Sara AM
  Air Force SC Bloomfield C & AC   PM
7-March Colts CC Air Force SC CCC AM
  NCC Lankan CC   PM
8th March – REST
9-March SLPA SC Bloomfield C & AC P Sara AM
  NCC Air Force SC   PM
10-March Colts CC Bloomfield C & AC CCC AM
11th March – REST
12-March Lankan CC SLPA SC CCC AM
  NCC Colts CC   PM
13-March Air Force SC SLPA SC MCG AM
  Lankan CC Bloomfield C & AC   PM

 

Group “C”
4-March SSC Kalutara TC Colts
  Chilaw MCC Kurunegala YCC  
5-March Moors SC Police SC NCC
  Chilaw MCC Kalutara TC  
6-March SSC Police SC Colts
  Moors SC Kurunegala YCC  
7-March Moors SC SSC MCG
  Kalutara TC Kurunegala YCC  
8th March – REST
9-March Chilaw MCC Moors SC Colts 
  SSC Kurunegala YCC  
10-March Chilaw MCC Police SC Colts 
11th March – REST
12-March Police SC Kalutara TC Colts
  Chilaw MCC SSC  
13-March Moors SC Kalutara TC CCC
  Police SC Kurunegala YCC  

 

Group “D”  
4-March Ragama CC Navy SC NCC
  Army SC Tamil Union C & AC  
5-March Saracens SC Panadura CC P Sara
  Ragama CC Sebastinites C  
6-March Army SC Navy SC MCG
  Saracens SC Tamil Union C & AC  
7-March Ragama CC Tamil Union C & AC NCC
  Army SC Panadura CC  
8th March – REST
9-March Saracens SC Sebastinites C NCC
  Ragama CC Panadura SC  
10-March Army SC Sebastinites C MCG
  Saracens SC Navy SC  
11-March Panadura SC Tamil Union C & AC NCC
  Navy SC Sebastinites C  
12-March Ragama CC Army SC P Sara
  Panadura CC Navy SC  
13-March Ragama CC Saracens SC NCC
  Tamil Union C & AC Sebastinites C  
14-March Army SC Saracens SC Colts
  Panadura CC Sebastinites C  
14-March Tamil Union C & AC Navy SC NCC

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<