24 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

706

ලිතුවේනියාව සමඟ පැවැත්වෙන සුහද තරගාවලියට හා 2018 සැප්තැම්බර් මස දකුණු ආසියානු (SAFF) පාපන්දු ශූරතාවලියට සහභාගී වන විසිහතර දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කරන ලදි.

නේමාර්ගේ පිහිටෙන් බ්‍රසීලය ඉදිරියට යද්දී ජපන් හපනුන්ට ජයග්‍රහණය මග හැරේ

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තෙවන දිනය ඊයේ (2) ක්‍රියාත්මක වූ අතර දිනයේ පළමු තරගයේ දී ප්‍රබල බ්‍රසීල කණ්ඩායමත්, ලෝක ශූරයින් පරාජය…

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් හයක් ද, යුධ හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් පහක් ද සංචිතයට නම් කර ඇති අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මදුශාන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

සුභාෂ් මදුශාන් (නායක), චරිත රත්නායක (කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය), කවිෂ් ප්‍රනාන්දු (කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය), චතුරංග පෙරේරා (යුධ හමුදා ක්‍රීඩා සමාජය), ජූඩ් සමන් (රිනවුන් ක්‍රීඩා සමාජය), මොහොමඩ් රිෆ්නාස් (කොළඹ ක්‍රීඩා සමාජය), උදය කිර්ති කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය), ධනුෂ්ක රාජපක්ෂ (නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය), මරියතාස් නිතර්ශන් (රිනවුන් ක්‍රීඩා සමාජය), ඩක්සන් පියුස්ලස් (නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය), අෆීල් මොහොමඩ් (කොළඹ ක්‍රීඩා සමාජය), චතුර ලක්ෂාන් ධනංජය (නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය), රසික් රිශාඩ් (රිනවුන් ක්‍රීඩා සමාජය), අසිකුර් රහුමාන් (යුධ හමුදා ක්‍රීඩා සමාජය), අසේල මධුශාන් (රිනවුන් ක්‍රීඩා සමාජය), ශබීර් රසුනියා (පොලිස් ක්‍රීඩා සමාජය), සමිත් ප්‍රනාන්දු (යුධ හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් මුස්ටාක් (ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය), චමීර සජිත් (යුධ හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ෆසාල් (කොළඹ ක්‍රීඩා සමාජය), සර්වාන් ජොහාර් (කොළඹ ක්‍රීඩා සමාජය), සසංක දිල්හාර (රත්නම් ක්‍රීඩා සමාජය), මොහොමඩ් හස්මීර් (නාවික හමුදා ක්‍රීඩා සමාජය), සුජාන් පෙරේරා (කලබ් ඊගල්ස් ක්‍රීඩා සමාජය)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<