Video – නේපාලයේ මොකද වෙන්නේ? SAG19 අලුත්ම තත්වේ

83

දෙසැම්බර් 1 සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු අගනුවර දි පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භයේ දී ගැටලු කිහිපයකින් පීඩා විඳින්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වුනා. ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂක ධම්මික මුතුගල මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් මෙසේයි.