ලෝචන සහ වරංගනා වයඹ පළාත් කිරුළු දිනයි

වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවය 2023

122

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙය වූ වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවය පසුගිය දා නිමාවට පත් වුනා.

විජයබාහු රෙජිමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය ලෝචන ඔෂාන් ද සිල්වා දිනා ගද්දී, කාන්තා ශූරතාවය දිනා ගත්තේ වරංගනා ජයවර්ධන විසිනුයි.

පිරිමි අවසන් තරගය ලෝචන ලකුණු 15-21ක්, 21-17ක් සහ 21-14ක් ලෙස (වට 2-1) ජයග්‍රහණය කළ අතර වරංගනා ලකුණු 12-21ක්, 21-07ක් සහ 21-14ක් ලෙස අවසන් තරගය ජයග්‍රහණය කළා.

තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාවය හසිත චානක සහ රොෂාන් පද්මකුමාර විසින් දිනා ගැනීමට සමත් වෙද්දී, කාන්තා යුගල ශූරතාවය නටාෂා ගුණසේකර සහ රෂ්මි භාග්‍ය විසින් දිනා ගත්තා.

19න් පහළ එකල බාලක ශූරතාවය අචින්ත්‍ය ඉමේෂක් විසින් දිනා ගැනීමට සමත් වූ අතර බාලිකා ශූරතාවය රශ්මි භාග්‍යා මුදලිගේ දිනා ගත්තා.

වසරේ පළමු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය ලෙස පැවති මෙම තරගාවලියේ වයස 11න් පහළ සිට 65න් ඉහළ වයස් කාණ්ඩ දක්වා තරග පැවැත්වුණා.

තරගාවලියේ සමස්ත තරග ප්‍රතිඵල,

11න් පහළ බාලිකා – යුගල

  • ශූරතාව: හංසක රෂ්මින්ද
  • අනුශූරතාව: ඉනුක රවිනිඳු

11න් පහළ බාලක – ඒකල

  • ශූරතාව: රෂ්මි දිනත්‍යා සහ සනුමි මෙත්තරා
  • අනුශූරතාව: රසඳි අකිත්‍යා සහ ඉක්මා

11න් පහළ බාලක – යුගල

  • ශූරතාව: හිරුෂාන් ජයවර්ධන සහ නවිතු කුමාරප්පෙරුම
  • අනුශූරතාව: දුනෙත් හිරුඳික සහ ප්‍රසාද් වීරසිංහ

13න් පහළ බාලක – ඒකල 

  • ශූරතාව: තමිඳු රන්දුල
  • අනුශූරතාව: රනිතු දම්සන

13න් පහළ බාලිකා – ඒකල 

  • ශූරතාව: ලිමන්දි ගජලි
  • අනුශූරතාව: සයුමි නිහංසා

13න් පහළ බාලක – යුගල 

  • ශූරතාව: තමිඳු රන්දුල සහ සෙනුද නෙතිල
  • අනුශූරතාව: රිසිනු ලක්මිත සහ සෙනාල් විමලරත්න

13න් පහළ බාලිකා- යුගල 

  • ශූරතාව: සසන්දි ගුරුගේ සහ මෙනුලි මෙතාරා
  • අනුශූරතාව: සයුනි සිතුනිමා සහ ලිමන්දි ගජලි

 15න් පහළ බාලිකා – ඒකල 

  • ශූරතාව: නෙත්මි අමායා
  • අනුශූරතාව: සිතුලි සත්නදී

15න් පහළ බාලිකා- යුගල 

  • ශූරතාව: ඉසුරි භාග්‍යා සහ සිතුමි මිනාරා
  • අනුශූරතාව: මිහින්දි ජයලත් සහ රලින්දි දිහංසා

15න් පහළ බාලක – ඒකල 

  • ශූරතාව: සෙනුත් සෙත්මික
  • අනුශූරතාව: කෙනෙත් අරුන්ගොඩ

15න් පහළ බාලක- යුගල 

  • ශූරතාව: සෙනුත් සෙත්මික සහ කෙනෙත් අරුන්ගොඩ
  • අනුශූරතාව: නිම්ෂාන් කුරේ සහ බුද්ධි ශෙනාල්

17න් පහළ බාලිකා – ඒකල 

  • ශූරතාව: රනුමි සුහස්නි
  • අනුශූරතාව: සඳිති දෙව්මිණි

17න් පහළ බාලිකා- යුගල 

  • ශූරතාව: දම්නදී හේරත් සහ රනුමි සුහස්නි
  • අනුශූරතාව: දිනදි නෙසංගා සහ සේනාදි ටියංගා

 17න් පහළ බාලක – ඒකල 

  • ශූරතාව: ඉරුෂික වේරගොඩ
  • අනුශූරතාව: රෙෂාන් හරිත්

 17න් පහළ බාලක- යුගල 

  • ශූරතාව: පමිත් බණ්ඩාර සහ තිඩස ඉරුෂික
  • අනුශූරතාව: රිතිර සෙන්දිල් සහ තෙනුල් රන්සජ

 19න් පහළ බාලිකා – ඒකල 

  • ශූරතාව: රෂ්මි භාග්‍යා
  • අනුශූරතාව: වරංගනා ජයවර්ධන

19න් පහළ බාලිකා – යුගල 

  • ශූරතාව: නටාෂා ගුණසේකර සහ රෂ්මි භාග්‍යා
  • අනුශූරතාව: ඉරූෂි අමන්දා සහ ප්‍රවීනා තේෂාණි

  19න් පහළ බාලක – ඒකල 

  • ශූරතාව: ආශින්ස හේරත්
  • අනුශූරතාව: ශෙනුක් සමරරත්න

 19න් පහළ බලක – යුගල 

  • ශූරතාව: අචින්ත්‍ය ඉම්ෂක් සහ පසිඳු මිහිරංග
  • අනුශූරතාව: හිරුක හංසන සහ උදිත් ඉඳුවර

60න් පහළ පිරිමි – යුගල  

  • ශූරතාව: රොහාන් ද සිල්වා සහ රොහාන් ප්‍රනාන්දු
  • අනුශූරතාව: රුවන් චන්ද්‍රතිලක සහ රජිත් කුමාරරත්න

 55න් පහළ පිරිමි – ඒකල 

  • ශූරතාව: ලක්ෂ්මන් මුතුකුඩ
  • අනුශූරතාව: රොහාන් ප්‍රනාන්දු

50න් පහළ පිරිමි – ඒකල 

  • ශූරතාව: සිසිර කුමාර
  • අනුශූරතාව: මංජුල දිසානායක

 50න් පහළ පිරිමි – යුගල

  • ශූරතාව: කිංස්ලි ද සිල්වා සහ ජෝර්ජ් කරුණානායක
  • අනුශූරතාව: මනුරු මොෂාන්ත් සහ සිසිර කුමාර

  45න් පහළ පිරිමි – යුගල

  • ශූරතාව: උපේන්ද්‍ර ජයවර්ධන සහ සහන් ප්‍රදීප්
  • අනුශූරතාව: එස්.ඒ. කුමාර සහ ඒ.ඩී. සමන්ත

45න් පහළ පිරිමි – ඒකල 

  • ශූරතාව: අසංක ද සිල්වා
  • අනුශූරතාව: පීටර් එල්වේචි

45න් පහළ කාන්තා  – ඒකල 

  • ශූරතාව: සඳමාලි සේනානායක
  • අනුශූරතාව: සුසී අයියදොරේ

 40න් පහළ පිරිමි – යුගල 

  • ශූරතාව: රන්දික පීරිස් සහ ඉරන්ද දිනේෂ්
  • අනුශූරතාව: අරවින්ද ජයලත් සහ අසංක ද සිල්වා

40න් පහළ පිරිමි – ඒකල

  • ශූරතාව: ශීමාල් රන්දේෂ්
  • අනුශූරතාව: එන්. ඒ. රත්නායක

 35න් පහළ පිරිමි – ඒකල

  • ශූරතාව: රොහාන් පද්මකුමාර
  • අනුශූරතාව: ලසන්ති තිලකවර්ධන

30න් පහළ පිරිමි – යුගල

  • ශූරතාව: සුපුන් ලක්රංග සහ ප්‍රසන්න උදයකුමාර
  • අනුශූරතාව: ලක්ෂාන් කළුආරච්චි සහ යොහන් බණ්ඩාර

 30න් පහළ පිරිමි – ඒකල

  • ශූරතාව: හසිත චානක
  • අනුශූරතාව: දුලන ගජබා

30න් පහළ මිශ්‍ර – යුගල

  • ශූරතාව: සහන් ප්‍රදීප් සහ නදීෂා ගයාත්‍රි
  • අනුශූරතාව: උපේන්ද්‍ර ජයවර්ධන සහ චතුරානි උත්පලා

 විවෘත පිරිමි  – යුගල

  • ශූරතාව: හසිත චානක සහ රොෂාන් පද්මකුමාර
  • අනුශූරතාව: මධූක දුලාංජන සහ එස්. කසුන්

 විවෘත කාන්තා – යුගල

  • ශූරතාව: නටාෂා ගුණසේකර සහ රෂ්මි භාග්‍යා
  • අනුශූරතාව: දම්නදී හේරත් සහ රනුමි සුහස්නි

 විවෘත පිරිමි  – ඒකල (පලඟ)

  • ශූරතාව: එස්. රත්නායක
  • අනුශූරතාව: අයි. අහමඩ්

 විවෘත පිරිමි  – කාන්තා (පලඟ)

  • ශූරතාව: තිනෝද්‍යා බණ්ඩාර
  • අනුශූරතාව: ඉපුලි අත්මජා

 විවෘත පිරිමි  – ඒකල

  • ශූරතාව: ලෝචන ඔෂාන් ද සිල්වා
  • අනුශූරතාව: ආශින්ස හේරත්

විවෘත කාන්තා  – ඒකල

  • ශූරතාව: වරංගනා ජයවර්ධන
  • අනුශූරතාව: රෂ්මි භාග්‍යා

විවෘත මිශ්‍ර  – යුගල

  • ශූරතාව: ලෝචන ඔෂාන් සහ නදීෂා ගයාත්‍රි
  • අනුශූරතාව: ආශින්ස හේරත් සහ වරංගනා ජයවර්ධන

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<