Home Sinhala විශේන් හැළඹගේගෙන් සටන්කාමි ශතකයක්

විශේන් හැළඹගේගෙන් සටන්කාමි ශතකයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

163

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත පීතර විද්‍යාලය අතර සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරගය අද (11) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

තරගයේ පළමු දිනය වූ ඊයේ (10) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටි සාන්ත පීතර ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 339ක් රැස් කළා.

සුපුරුදු පරිදි සාන්ත පීතර කණ්ඩායමේ පිතිකරණ වගකීම සියතට ගත් විශේන් හැළඹගේ පන්දු 143ක් තුළ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 122ක් රැස් කිරීමට සමත් වුනා.

ඔහුට තරමක සහයෝගයක් ලබා දුන් නේතන් ඩේවිඩ් පන්දු 118ක් තුළ ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර කවික ජයසුන්දර ලකුණු 28ක් සහ චමිදු පෙරේරා ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නාලන්ද කණ්ඩායම වෙනුවෙන් සජිත විතානගේ ලකුණු 96කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර ජනුල ඉඳුසර ලකුණු 80කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනා.

සාන්ත පීතර ක්‍රීඩකයින්ට වඩා එක් ලකුණක් පෙරමුණේ සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නාලන්ද ක්‍රීඩකයින් දිනය අවසන් වන විට පන්දුවාර 13ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 68ක් ලබා සිටියා.

පළමු ඉනිමේ අගනා ලකුණු 118ක් ලවා ගත් ආරම්භක පිතිකරු රුචිර විලෝචන මෙම ඉනිමේත් පන්දු 44කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 43යි.

ඒ අනුව දින දෙකක් පුරාවට ThePapare.com විසින් සජීවී ව ඔබ වෙත සමීප කළ මෙම තරගය කණ්ඩායම් දෙකටම සම ගෞරව ලබා දෙමින් අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

මහා ක්‍රිකට් තරග සමයත් සමඟ දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Result

Match drawn

Nalanda College
340/7 (85.4) & 68/1 (13)

St. Peter’s College
339/10 (98.4)

Batsmen R B 4s 6s SR
Rusiru Vilochana c Sean Roborts b Kavika Jayasundara 188 250 25 1 75.20
yasiru samarakoon c Nimuthu Gunawardene b Lakindu Sachin 13 30 2 0 43.33
Sadew Samarasinghe run out (Chamindu Perera) 69 112 7 0 61.61
Kushmitha Silva b Lakindu Sachin 38 76 2 1 50.00
RISATH JAYARATNE not out 14 40 0 0 35.00
Senesh Wijesinghe c Rusanda Gamage b Lakindu Sachin 6 5 0 1 120.00
Sajitha Vithanage c Rusanda Gamage b Sean Roborts 1 4 0 0 25.00
Minod Caldera b Lakindu Sachin 0 1 0 0 0.00


Extras 11 (b 4 , lb 0 , nb 4, w 3, pen 0)
Total 340/7 (85.4 Overs, RR: 3.97)
Bowling O M R W Econ
Lakindu Sachin 14.4 1 63 4 4.38
Sean Roborts 6 0 35 1 5.83
Nimuthu Gunawardene 17 3 45 0 2.65
Rithil Suraweera 8 0 43 0 5.38
Vishen Halambage 16 0 64 0 4.00
Lashmika Perera 10 1 35 0 3.50
Kavika Jayasundara 10 1 35 1 3.50
Rusanda Gamage 4 0 18 0 4.50
Batsmen R B 4s 6s SR
Chamindu Perera c Senesh Wijesinghe b Sajitha Vithanage 24 31 5 0 77.42
Vishen Halambage c Rusiru Vilochana b Sadew Samarasinghe 122 143 17 1 85.31
Nathen David b Sajitha Vithanage 44 118 4 0 37.29
Rusanda Gamage lbw b Minod Caldera 20 56 1 0 35.71
Nimuthu Gunawardene b Janula Indusara 18 49 1 0 36.73
Shanshay Gunathilaka b Janula Indusara 16 49 1 0 32.65
Kavika Jayasundara c & b Sajitha Vithanage 28 57 1 1 49.12
Lashmika Perera c Rusiru Vilochana b Sajitha Vithanage 23 42 0 1 54.76
Rithil Suraweera c Senesh Wijesinghe b Minod Caldera 3 8 0 0 37.50
Lakindu Sachin lbw b Janula Indusara 10 29 0 0 34.48
Sean Roborts not out 2 12 0 0 16.67


Extras 29 (b 11 , lb 0 , nb 3, w 0, pen 15)
Total 339/10 (98.4 Overs, RR: 3.44)
Bowling O M R W Econ
Osanda Pramuditha 6 0 38 0 6.33
Janula Indusara 24.4 4 80 3 3.28
Thisara Dewdunu 5 2 30 0 6.00
Sajitha Vithanage 39 7 96 4 2.46
Yasiru Samarakoon 1 0 2 0 2.00
Minod Caldera 15 1 41 2 2.73
Sadew Samarasinghe 8 0 26 1 3.25


Batsmen R B 4s 6s SR
Rusiru Vilochana not out 43 44 6 0 97.73
Yasiru Samarakoon b Rithil Suraweera 9 31 0 0 29.03
Sadew Samarasinghe not out 8 5 0 1 160.00


Extras 8 (b 1 , lb 0 , nb 2, w 0, pen 5)
Total 68/1 (13 Overs, RR: 5.23)
Bowling O M R W Econ
Lakindu Sachin 4 0 20 0 5.00
Sean Roborts 1 0 10 0 10.00
Nimuthu Gunawardene 3 0 10 0 3.33
Vishen Halambage 3 0 13 0 4.33
Rithil Suraweera 2 0 9 1 4.50




[/vc_column_text]

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<