ප්‍රංශයේ Lievin හීදී පැවති World Indoor Tour මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඉතියෝපියානු ක්‍රීඩිකා Gudaf Tsegay සමත් විය. තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:53.09ක කාලයකින් අවසන් කිරීමට Gudaf Tsegay සමත් වූ අතර එම කාලය 2014 වසරේ එම ඉසව්වේ…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?