කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
මන්ජිත් රාජපක්ෂගෙන් 40ක්

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය – 200 සියල්ලන්ම දැවී (45.1): නිපුන් ධනංජය 29, ශෙහාර රණතුංග 28, ඉශාන් ප්‍රනාන්දු 27, ඩිල්ශාන් ප්‍රසාද් 25, ධනුෂ්ක නෙරන්ජන 25, අංජන රැක්මාල් 24, චාරුක තරිදු 3/47, උදිත හිරුශික 2/25,ශානුක ප්‍රනාන්දු 2/31, මලිත් තිත්තතගල්ල 2/40
සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී 123 (43.2): වර්ග්‍රාස සදීශ් 25, ධනුෂ්ක නෙරන්ජන 2/18, ශෙහාර රණතුංග 2/24, ඇන්ටන් චමෝද් 2/25, නිපුන් ධනංජය 2/31
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (63): මන්ජිත් රාජපක්ෂ 40, නිමේෂ් සේනානායක 3/23, රවිශ්ක උපනන්ද 2/14, නිපුන කුමාරසිරි 2/27
විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 37/2 (19):
සම්පූර්ණ වාර්තාව: සිල්වෙස්ටර් විදුහලට විද්‍යාර්ථ විදුහලෙන් අභියෝගයක්
ජෙහාන් ඩැනියෙල් 124*

සාන්ත ජෝසප් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 57.2): ජෙහාන් ඩැනියෙල් 124*, ශෙවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 14, සන්තුෂ් ගුණතිලක 3/34, මනෙල්කාර් ද සිල්වා 3/35.
සාන්ත පීතර විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 138 (පන්දුවාර 47): ශලිත් ප්‍රනාන්දු 47, මනෙල්කාර් ද සිල්වා 40*, ජෙහාන් ඩැනියෙල් 1/17, හවීන් පෙරේරා 1/24.
සම්පූර්ණ තරග වාර්තාව: පීතර විද්‍යාලයේ අභියෝගය හමුවේ ජෙහාන් ඩැනියෙල්ගෙන් විශිෂ්ට ශතකයක්
චන්දිමාල් විශිෂ්ට පිතිකරණයක

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 391 (පන්දුවාර 90): තමීම් ඉක්බාල් 136, මොමිනුල් හක් 73, ලිතන් දාස් 57*, මහමුදුල්ලාහ් 43, ශකීබ් අල් හසන් 30, චාමික කරුණාරත්න 3/61, ලසිත් ඇඹුල්දෙණිය 1/57, ලහිරු සමරකෝන් 1/70.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 403 (පන්දුවාර 90): දිනේෂ් චන්දිමාල් 190*, චාමික කරුණාරත්න 50*, රොශේන් සිල්වා 38, වනිඳු හසරංග 32, රුමේෂ් බුද්ධික 32, ටස්කින් අහමඩ් 3/41, මුස්ටාෆිසූර් රහ්මාන් 2/28, සෞම්‍ය සර්කාර් 1/53.
සම්පූර්ණ තරග වාර්තාව: දිනේෂ් චන්දිමාල්ගෙන් නොදැවී 190ක්
අන්තෝනි සහ වෙස්ලි විද්‍යාලයට ජය

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සාන්ත අන්තෝනි විදුහල
- ප්‍රථම අර්ධය: සාන්ත අන්තෝනි විදුහල 26 – 11 ඩී. එස්. සේනානායක විද්‍යාලය
- සම්පූර්ණ ලකුණු: සාන්ත අන්තෝනි විදුහල 54 – 25 ඩී. එස්. සේනානායක විද්‍යාලය
- ThePapare.com තරගයේ වීරයා: දිනේෂ් රොද්‍රිගෝ (සාන්ත අන්තෝනි)
වේල්ස් කුමර විදුහල සහ වෙස්ලි විදුහල
- ප්‍රථම අර්ධය: වෙස්ලි විද්‍යාලය 13 – 03 වේල්ස් කුමර විදුහල
- සම්පූර්ණ ලකුණු: වෙස්ලි විද්‍යාලය 28 – 10 වේල්ස් කුමර විදුහල
- ThePapare.com තරගයේ වීරයා: අවිශ්ක ලී (වෙස්ලි)




















