කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ජයග්‍රහණය ආනන්ද විද්‍යාලයට

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (47.2): මුදිත ලක්ෂාන් 50, ශෙසාඩ් අමීන් 37, මෙත්සිත් ජයමාන්න 30, ලොහාන් ද සොයිසා 3/33, කවිඳු අදීශන 3/41, උශාන් ඉමන්ත 2/40
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 313 (73.5): රවිදු රශන්ත 124, කසුන් මදුරංග 40, උශාන් ඉමන්ත 31, ලොහාන් ද සොයිසා 30, කවිඳු නදීශාන් 27*, හර්ෂජිත් රෙශාන් 21, ශෙහාන් ඩැනියල් 6/85, මුදිත ලක්ෂාන් 2/93
ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 26/3 (7.5)
මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 178 (47.3): දේශාන් හෙට්ටිආරච්චි 51, මලිදු මදුරංග 28, කවිඳු මුණසිංහ 21, කෙවින් කෙමිත 3/34, පසිදු දේශාන් 2/12, නිපුන් මාලිංග 2/36
මහින්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 147 (73.4): රවිදු හංසික 39, විනුර හිරන්ජිත් 28, පැතුම් බොතේජු 2/16
මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 93/2 (27): පවන් රත්නායක 46*, කවිදු මුණසිංහ 42*
සම්පූර්ණ ලකුණු සටහන: ආනන්ද විද්‍යාලයට කඩුලු 9ක ජයක්
වනිදුගෙන් කඩුලු 5ක්

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 47): කවිඳු කුලසේකර 43, කෞෂාල් සිල්වා 47, මිනෝද් භානුක 24, වනිඳු හසරංග 5/15, රනිත ලියනාරච්චි 2/35.
කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 89 (පන්දුවාර 20.2): රොෂාන් අනුරුද්ධ 25*, ඩිල්ශාන් අබේසිංහ 3/44, සචිත්‍ර සේනානායක 2/14.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 41.4): මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 5/41, සහන් නානායක්කාර 2/18.
රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 86 (පන්දුවාර 30): සමින්ද ප්‍රනාන්දු 50*.
සම්පූර්ණ ලකුණු සටහන: වනිඳුගේ දඟ පන්දුව ප්‍රබල SSC පිළ මවිත කරයි
තරගය ජය පරාජයෙන් තොරයි

සම්පූර්ණ තරග වාර්තාව: යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්තයේ ජය මාවත අහුරයි
කොළඹ 03 – 01 නාවික හමුදාව

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 3-0 නාවික හමුදා ක්‍රීඩා සමාජය.
සම්පුර්ණ කාලය: කොළඹ පාපන්දු සමාජය 3-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය.
සම්පූර්ණ තරග වාර්තාව: නාගුර් මීරා කොළඹට ජය ගෙනෙයි






















