කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 163 (පන්දු වාර 50): ජෙහාන් ඩැනියෙල් 36, ක්‍රිෂාන් ආරච්චිගේ 29, නිපුන් රංසික 28, තිසරු ඩිල්ශාන් 25*, විශ්ව චතුරංග 15, හරීන් බුද්ධිල 7*, සැක් එවන්ස් 4/30, ඉයන් කාලිසල් 2/18, මැතිව් ස්පෝස් 1/16.
ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 164 (පන්දු වාර 45.4): ඕස්ටින් වෝ 60, ජොනතන් මර්ලෝ 43*, මැතිව් ස්පෝස් 32, ජැක් එඩ්වඩ්ස් 15, නිපුන් රංසික 2/22, හරීන් බුද්ධිල 2/22, ජෙහාන් ඩැනියෙල් 1/28.
සම්පූර්ණ වාර්තාව: නොතිබූ ජයක් ගෙනෙන්නට උත්සාහ දැරූ පන්දු යවන්නන්ගේ වෑයම වරදී
ශූරතාවය Expo ලංකා සමාජයට

ප්‍රථම අර්ධය: Expo ලංකා කණ්ඩායම 00 – 00 LB ෆිනෑන්ස් කණ්ඩායම
අවසන් ලකුණු තත්වය: Expo ලංකා කණ්ඩායම 01 – 00 LB ෆිනෑන්ස් කණ්ඩායම
ගෝල ලාභීන්
- Expo ලංකා කණ්ඩායම – එම්.ඊසෙඩ්. ජෝහාර් 65’
 
සම්පූර්ණ වාර්තාව: Expo ලංකා “A” කාණ්ඩයේ ශූරයින් වෙයි.
සිවිල් ආරක්ෂකයින්ට ගුවනින් ප්‍රහාරයක්

සම්පූර්ණ වාර්තාව: දඩුවම් පහර ගුවන් හමුදාවට ජය ගෙන එයි.






















