කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සිංහයින්ගෙන් සුපිරි සටනක්

බංග්ලාදේශය; සියලුම දෙනා දැවි 82 (24.0) මුෂ්ෆිකර් රහිම් 26, සබීර් රාහ්මන් 10, සුරංග ලක්මාල් 3/21, දුෂමන්ත චමීර 2/06, තිසර පෙරේරා 2/27, ලක්ෂාන් සඳකැන් 2/24
ශ්‍රී ලංකාව; කිසිවෙක් නොදැවී 83 (11.5) ධනුෂ්ක ගුණතිලක නොදැවී 35, උපුල් තරංග නොදැවී 39
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව මතක සිටින ජයක් සමඟින් අවසන් තරගයට
පොඩ්ඩෝ සිම්බාබ්වේ පරාජය කරති

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ට ලකුණු 259 (50) – ජේඩ්න් ස්චැන්ඩනඩ්‍රොෆ් 74, ඩොනල්ඩ් මැම්බෝ 52, මිල්ටන් ශුම්බා 62*, ලියම් රොකී 26*, ඇලෙස්ටෙයාර් ෆ්‍රොස්ට් 28, තිසරු රශ්මික 58/2
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 260 (45.3) – නිශාන් මධුෂ්ක 109*, නිවනිඳු ප‍්‍රනාන්දු 68, අශේන් බණ්ඩාර 38*, කමිඳු මෙන්ඩිස් 17, න්කොසිලති නුන්ගු 49/2
සම්පූර්ණ වාර්තාව: ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි
ශතක සමඟින් දින නිමාවෙයි

මේ අතර පැවති අනෙකුත් තරගවල දී බී. ආර්. සී. කණ්ඩායමේ ශෂීන් දිල්රංග, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවෝ බවට පත්වූහ. පන්දු යැවීමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නිසල තාරකයි.
සම්පූර්ණ වාර්තාව: එස්. එස්. සී. වරාය ගිල්වීමේ වෑයමක
නවෝද් පරණවිතානගෙන් ශතකයක්

එසේම අද පළමු දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයකින් ඉසිපතනය අභිබවා නැගී සිටීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය.
මහින්ද විද්‍යාලය – 330/3d (73): විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ. කේ. කෙවින් 50*.
ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 44/1 (26):
සම්පූර්ණ වාර්තාව: විනුර හා නවෝද් ගාල්ලට එළියක් වෙයි!





















