ජාතික සුපර් ලීග් එක්දින සංචිත නම් කරයි

ජාතික සුපර් ලීග් එක්දින තරගාවලිය 2023

1061

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කණ්ඩායම් පහක් (කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය සහ මහනුවර) තරග වදින මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 128 දෙනෙක් ඇතුළත් වන අතර තවත් ක්‍රීඩකයින් 34 දෙනෙක් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය මාර්තු 11 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය ක්‍රීඩාංගණ පහක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

තරගාවලියට නම් කළ සංචිත,

මහනුවර – ලසිත් කෲස්පුල්ලේ, තනුක දාබරේ, සඳුන් වීරක්කොඩි, උදයවංශ පරාක්‍රම, ලහිරු උදාර, කසුන් අධිකාරි, මෝවින් සුබසිංහ, අහන් වික්‍රමසිංහ, ප්‍රමුද් හෙට්ටිගේ, සහන් ආරච්චිගේ, තික්ෂිල ද සිල්වා, පුලින තරංග, අම්ශි ද සිල්වා, නිම්සර අතරගල්ල, මතීෂ පතිරණ, නිපුන් රංසික, ලසිත් ඇඹුල්දෙනිය, අශේන් ඩැනියල්, වනුජ සහන් කුමාර, සචින්දු කොළඹගේ, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

අතිරේක – රවීන් යසස්, ඉමේෂ් උදයංග, අසෙල් සිගේරා, සහන් අදීෂ, සචිත්‍ර පෙරේරා, අවිඳු තීක්ෂණ, රොහාන් ජයතිස්ස.


යාපනය – රොන් චන්ද්‍රගුප්ත, නිශාන් මධුශ්ක, නවෝද් පරණවිතාන, දේශාන් ඩයස්, අවිශ්ක තරිඳු, සමින්ද ප්‍රනාන්දු, කසුන් අබේරත්න, ජනිත් ලියනගේ, කමේෂ් නිර්මාල්, ලහිරු මදුශංක, රවිඳු ප්‍රනාන්දු, රවීන් ද සිල්වා, කවිඳු පතිරණ, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, යසිරු රොද්‍රිගෝ, ජෙෆ්‍රි වැන්ඩසේ, දිලුම් සුදීර, විජයකාන්ත් වියස්කාන්ත්, ශශික දුල්ෂාන්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ප්‍රමෝද් මදුශාන්.

අතිරේක – සුකිත මනෝජ්, මාධව වර්ණපුර, ඉසිවර දිසානායක, දමිත සිල්වා, සංතුෂ් ගුණතිලක, ගීත් කුමාර, ශිරාන් ප්‍රනාන්දු, නිපුන් මාලිංග, රජීව් වීරසිංහ, සංජුල බණ්ඩාර, කල්හාර සේනාරත්න.


ගාල්ල – හෂාන් දුමිඳු, ලක්ෂාන් එදිරිසිංහ, අශාන් රන්දික, සංගීත් කුරේ, පසිඳු සූරියබණ්ඩාර, සොහාන් ද ලිවේරා, විශාද් රන්දික, පැතුම් කුමාර, මොහොමඩ් ශමාස්, ප්‍රියමාල් පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවිෂ්ක අංජුල, සුමින්ද ලක්ෂාන්, දිනුක දිල්ශාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, තිලංක උදේශාන්, මොහොමඩ් ශිරාස්, අකිල ධනංජය, නිමේෂ් විමුක්ති, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මදුශංක, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

අතිරේක – අවිශ්ක පෙරේරා, තුලින ඩිල්ෂාන්, විනුර දුල්සර, කෝශාන් ධනුෂ්ක, කෞමාල් නානායක්කාර, තීසන් විතූසන්.


දඹුල්ල – සහන් නිමේෂ්, අදීෂ නානායක්කාර, ගයාන් මනීෂාන්, අභිෂේක් ලියනාරච්චි, මිනෝද් බානුක, ඩිලාන් ජයලත්, අනුක් ප්‍රනාන්දු, අශාන් ප්‍රියංජන්, පවන් රත්නායක, ලසිත අබේරත්න, ලහිරු සමරකෝන්, චමිඳු විජේසිංහ, සොනාල් දිනූෂ, රනිත ලියනාරච්චි, නුවන් තුෂාර, දනල් හේමන්ද, නවීන් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, දුෂාන් හේමන්ත, අරවින්ද ප්‍රේමරත්න, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්.

අතිරේක – ලියෝ ෆ්‍රැන්සිස්, සහන් කෝසල, මනෝජ් දර්ශික, චලන ද සිල්වා.


කොළඹ – අවිශ්ක ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියල්, හෂාන් ධනුෂ්ක, නිපුන් ධනංජය, ක්‍රිශාන් සංජුල, නිපුන් කරුණානායක, අශේන් බණ්ඩාර, සිතාර ගිම්හාන්, රොෂේන් සිල්වා, දුෂාන් විමුක්ති, කවිඳු නදීෂාන්, සචිත ජයතිලක, ඉසිත විජයසුන්දර, නුවන් ප්‍රදීප්, නිසල තාරක, කලන පෙරේරා, හිමේෂ් රාමනායක, තරිඳු රත්නායක, ලක්ශිත මනසිංහ, ධනුෂ්ක සඳරුවන්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, කසුන් රාජිත, ප්‍රබාත් ජයසූරිය.

අතිරේක – නවිඳු නිර්මාල්, ප්‍රමෝද් මදුවන්ත, ඇන්ජලෝ ජයසිංහ, මනෝජ් සරත්චන්ද්‍ර, උදිත් මදුශාන්, නලින් ප්‍රියදර්ශන.

2023 ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<