ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරුවන් හා පුහුණු ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමට සැරසෙන අතර කණ්ඩයමේ වැදගත්ම පුහුණුකරුවෙකු වන දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස අයෙකු තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂකයින් කැඳවා තිබුණි. 
කණ්ඩයමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නිමාවූ නිදහස් කුසලානයෙන් පසු මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නිවාඩුවක් ගතකරන අතර ඔහු නැවත කොළඹට පැමිණි පසු දඟපන්දු යැවීමේ පුහුණුකරු තෝරා ගැනීමට නියමිතයි. 
සොටානි ඔස්කාර් යන නම කියූ සැණින් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට එක වරම සිහියට නැගෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ දඟපන්දු යවන්නන් පුහුණු කිරීමට සුදුසුම පුහුණුකරුවා කවුද? ThePapare.com කරන විමසුමකි මේ.
 විදේශ පුහුණුකරුවන් රැසක් මේ තනතුර අපේක්ෂාවෙන් සිටිය ද, හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක රුවන් කල්පගේ මේ තනතුරට ඉහළින්ම සුදුසුකම් ලැබූ අයෙකු වේ. කල්පගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ දිගු කාලයක් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩයමේ පන්දු රැකීමේ පුහුණුකරු, දඟපන්දු යැවීමේ පුහුණුකරු මෙන්ම පරිඝණක විශ්ලේෂක ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම බංගලාදේශයේ දී චන්දික හතුරුසිංහ සමඟ ද බංගලාදේශ කණ්ඩයමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු මෙම තනතුරට පත්වීමට විශාල ඉඩකඩක් තිබේ.

 මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට එතරම් කැමැත්තක් පෙන්නුම් නොකරන බව පෙනීගිය ද ශ්‍රී ලංකා නවක දඟපන්දු යවන්නන් මේ දඟපන්දු යැවීමේ විශිෂ්ටයාගෙන් ගුරුහරුකම් ලැබීමට ඉතා සතුටු වනු ඇත. වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩයමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන මුරලි, 2014 හා 2016 වසරවල දී ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ දඟපන්දු යැවීමේ විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර ඇති, මෙම තනතුරට ඉතා ඉහළින් සුදුසුකම් ඇත්තෙකි.

1996 වසරේ අවසන් කාර්තුවේ දී පාසල් කොල්ලෙක්ගෙන් ලැබුණ ලිපියකින් රත්ගම…
  හිටපු පකිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක තනතුරට ඉහළින්ම සලකා බලන විදේශීය පුහුණුකරුවා බව වාර්තා වේ. මුෂ්ටාක් එංගලන්ත හා පකිස්තාන කණ්ඩයම්වල ද පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කර තිබේ.

 දුස්රාවේ නිර්මාතෘ ලෙස සැලකෙන සක්ලේන් මුෂ්ටාක් පකිස්තානයේ සාර්ථකම පිට දඟපන්දු යවන්නා ලෙස සැලකේ. 2016 මැයි මාසයේ එංගලන්තයේ හා වේල්සයේ දඟපන්දු යැවීමේ විශේෂඥ උපදේශක ලෙස පත් කරනු ලැබිණි. එතැන් සිට කිහිප වතාවක්ම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ පුහුණුකරු ධුරයේ පුරප්පාඩුවට මනා සුදුස්සෙකු වනු ඇත.

  ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග හතක් හා එක්දින තරග තුනක් ක්‍රීඩා කර ඇති නිරෝෂාන් බණ්ඩාරතිලක ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුහුණුකරුගේ භූමිකාවට පන පෙවූ පරිණත පුහුණුකරුවෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ද ඉතා සමීපව කටයුතු කරනු ඔහු, පුරප්පාඩුව සඳහා තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ හිටපු ප්‍රධාන පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් …
 ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් දේශීය තරග පිටියේ ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු වූ අජිත් ඒකනායක ඉලක්කයක් සහිතව පන්දු යැවීමට දක්ෂයෙකු ලෙස නමක් දිනා ගත්, කඩුලු 600කට වඩා තමාගේ නම යටතට ලියා ගත් අයෙකි. විවිධ වයස් කාණ්ඩවල කණ්ඩයම් පුහුණුකර ඇති ඔහු වෙතට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු විය හැක.

 හිටපු ඉන්දීය වමත් දඟපන්දු යවන ක්‍රීඩක සුනිල් ජෝශිද මෙම ධුරය සඳහා සුදුස්සෙකු ලෙස සැලකිය හැකිය. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ බංගලාදේශ කණ්ඩයමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඔහු වීම ඊට හේතුවයි. ටෙස්ට් තරග 15කට හා එක්දින තරග 69කට ක්‍රීඩා කළ ඔහු ජාත්‍යන්තර කඩුලු 110ක් ද, 2011 දී පළමු පෙළ දිවියට සමුදෙමින් පළමු පෙළ කඩුලු 615ක් ද දවා ගැනීමට ඔහු සමත් විය. 2011 දී හයිද්‍රාබාද්, 2014 ජම්මු හා කාශ්මීරය, 2016 අසැම් වැනි ඉන්දීය දේශීය ප්‍රාන්ත කණ්ඩයම්වල ද පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, 2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඕමානයේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස රාජකාරි ඉටුකරන ලදි.

 නවසීලන්තයේ සාර්ථකම දඟපන්දු යවන්නා වන ඩැනියෙල් විටෝරි 2015 දී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හීට් කණ්ඩයම සමඟ වසර තුනක ගිවිසුමකට එළඹුණු අතර එහි ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගනිමින් ක්‍රිකට් පිටියට සමුදීමට ඔහු ක්‍රියා කළේය. ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩයම, බිග් බෑෂ් තරගාවලියේ බ්‍රිස්බේන් හිට් සහ එංගලන්ත T20 බ්ලාස්ට් හී මිඩ්ල්සෙක්ස් කණ්ඩයම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ඔහු පළමු වරට ජාත්‍යන්තර කණ්ඩයමක් භාර ගැනීමට ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩයමේ දඟපන්දු පුහුණුකරු ධුරයට ඔහු ද ඉතා සුදුස්සෙකු වනු ඇත.

ඉතිං ඔබට හැඟෙන ආකාරයට දඟපන්දු පුහුණුකරු සඳහා වඩාත් සුදුසුවන්නේ කවුරුන් ද? ඔබේ අදහස පහළින් Comment කරන්න.
 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<