WATCH – “ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව සමඟ ක්‍රීඩා කිරීමෙන් ලැබූ අත්දැකීම ඉතාමත් වටිනවා” – රනිත්මා ලියනගේ  

9

ආසියානු ක්‍රීඩා තරගාවලියේ බැඩ්මින්ටන් තරග ඉසව්වට සහභාගීවූ රනිත්මා ලියනගේ ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.