ප්‍රවීණ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි විස්ස ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය ලොව පළමු ආසියාතික ක්‍රීඩකයා බව පත් වුනා. ඒ පසුගිය සෙනසුරාදා Khyber Pakhtunkhwa හා Balochistan කණ්ඩායම් අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වුණු පාකිස්තාන ජාතික විස්සයි විස්ස කුසලාන තරගයක දීයි. මේ තරගයේ දී Khyber Pakhtunkhwa වෙනුවෙන් මලික් පන්දු 44ක දී අගනා…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?