WATCH – ආබාධ නිසා ශ්‍රී ලංකා සංයුතිය නෙදර්ලන්තය හමුවේ වෙනස් වෙයි ද? – #SLvNED – Cricketry – Cricket World Cup 2023

695

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන මූලික වටයේ තරගය අනිද්දා (21) ලක්නව් හි දී පැවැත්වීමට නියමිතයි. එම තරගයට ශ්‍රී ලංකාවේ තිබෙන සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight