WATCH – “පන්දු රැකීමෙන් තරගයක් වෙනස් කරන්න පුළුවන් කියලා පෙන්නුවා” – වනිඳු හසරංග #SLvBAN

48

බංග්ලාදේශය සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම එක්දින තරගයෙන් තරගය ලකුණු 77ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජූලි 2) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙලෙස තම අදහස් පළ කළා.