වනිඳු, අසලංක, සිතාර රිච්මන්ඩ් සුපර් ලීගයේ නායකත්වයට

රිච්මන්ඩ් ශූරයින්ගේ ක්‍රිකට් තරගාවලිය 2021/22

3768

දෙවැනි වරටත් පැවැත්වීමට නියමිත “රිච්මන්ඩ් ශූරයින්ගේ ක්‍රිකට් තරගාවලිය” මේ මස 27 වැනිදා සිට 28 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Team Hartley, Team Triggs සහ Team Samuel යන කණ්ඩායම් මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන අතර එම කණ්ඩායම් තුනේ නායකයින් ලෙස පිළිවෙළින් වනිඳු හසරංග, චරිත් අසලංක සහ සිතාර ගිම්හාන් පත් කර තිබෙනවා.

තරගාවලිය සඳහා රිච්මන්ඩ් විද්‍යාලය හරහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වරම් ලද ක්‍රීඩකයින් මෙන්ම රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී වෙනවා.

මේ තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම්වල ක්‍රීඩක සංචිත මෙසේයි,

Hartley කණ්ඩායම: Wanindu Hasaranga (නායක), Dhananjaya Lakshan (උප නායක), Thisara Bhanuka, Chaamikara Hewage, Sandun Mendis, Vinuja Kiriella, Kasun Tharaka, Sugeeth Nimnada, Janeth Kaushal (WK), Hansamana De Silva, Sharon Abishek, Thamindu Pradeeptha, Seneth Srisan, Manuja Dulneth, Imesh Sasindu, Vihanga Bopage, Helith Edirisinghe

Triggs කණ්ඩායම: Charith Asalanka (නායක), Amshi De Silva (උප නායක), Chamod Piyumal, Adithya Siriwardane, Dilum Sudheera, Ravishka Wijesiri, Chamath Dilsara, Sammu Vimuth (WK), Rishan Chamika, Vishara Franando, Nalaka Jayawardane, Chehan Subasinghe, Malsha Tharupathi, Sihath Ramanayake, Tharana Mendis, Thaveesha Dahamjith, Yasindu Kiriella

Samuel කණ්ඩායම: Sithara Gimhan (නායක) Kamindu Mendis (උප නායක), Avindu Theekshana, Tilanga Udeshana, Thaveesha Abhishek, Vishmitha Wijesiri, Dimuth Sandaruwan (WK), Banuka Manohara, Kalpa Nethsara, Kavindu Nirmana, Tharindu Nirmal, Maheesh De Silva, Induwara Kaveesha, Jeddiya Stephan, Sanahas Ramindu, Kehan Methmina, Yuri Koththigoda

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<