ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල වෙත පනවා තිබූ තරග තහනම මාස තුනක් දක්වා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
නිමා වූ 2024 LPL තරගාවලිය අතරතුර තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් පැවැත්වූ පරීක්ෂණයක් මත ඔහුට වසර තුනක් සඳහා තරග තහනමක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, SLADA විසින් එය මාස තුනක් දක්වා ලිහිල් කිරීමත් සමඟිනුයි ඔහුගේ තරග තහනම පිළිබඳ මෙම තීරණය ලැබී තිබෙන්නේ.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්රීඩකයින් තහවුරුයි
මේ අනුව ඔහුට දැන් ඕනෑම ආකාරයක ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ අවකාශය හිමි වනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<