B කාණ්ඩයේ අනුග්‍රාහකයා යුනිලිවර්

268

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “2017/18 වෙළඳසේවා ක්‍රිකට්” තරගාවලියේ B කාණ්ඩයේ තරගාවලිය සඳහා යුනිලිවර් ආයතනය අනුග්‍රාහකත්වය දක්වා තිබේ. මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් 9 වැනිදා කොළඹ පිහිටි වෙළඳ සංගම් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වේ.

“සූපවේදියෝ වැඩියි, සුප් එක රස නැහැ” – නික් පෝතස්

නැවත නැගිටින්නට දඟලන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සාහය (එවැන්නක් තිබේ නම්) හැම දෙනාගේම ඇඟිලි ගැසීමෙන් ව්‍යර්ථ වන බවයි ශ්‍රී ලංකා…

ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා එහි අනුශූරතාවය ජයග්‍රහණය කළ LB ෆිනෑන්ස් කණ්ඩායම මෙවර A කාණ්ඩය දක්වා උසස්වී තිබේ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගි වන අතර, ඒ ඒ කණ්ඩායම් තරගාවලියේ පළමු වටය තුල දී එහි සිටින සෑම කණ්ඩායමක් සමඟින්ම තරග වදිනු ලැබේ.

මූලික වටයේ තරග අවසන් වූ පසුව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 4 අතර සිටින කණ්ඩායම් මෙම තරගාවලියේ B කාණ්ඩයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

එම තරග දෙක ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙකට ලබන ඔක්තෝබර් මස 14 වැනිදා වෙළඳ සංගම් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනු ඇත.

තරග කාලසටහන

  • 2017 සැප්තැම්බර් 9 වැනි ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
01 වෙළඳ සංගම් ක්‍රීඩා පිටිය යුනිලිවර් ශ්‍රී ලංකා vs ජෝන් කීල්ස් “B”
  • 2017 සැප්තැම්බර් 13 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
02 BRC පිටියේ දී DHT සිමෙන්ති ආයතනය vs ජෝන් කීල්ස් “B”
03 ටිරෝන් ප්‍රනාන්දු පිටිය මොබිටෙල්  “A” vs MAS Silueta “A”
04 මුවර්ස් පිටිය සිංගර් ශ්‍රී ලංකා   “A” vs යුනිලිවර් ශ්‍රී ලංකා
  • 2017 සැප්තැම්බර් 17 වැනි ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
05 මග්ගොන සරේ පිටිය MAS Silueta “A” vs කොමර්ශල් ක්‍රෙඩිට් “B”
06 BRC පිටියේ දී යුනිලිවර් ශ්‍රී ලංකා vs DHT සිමෙන්ති ආයතනය
07 පනාගොඩ යුද හමුදා පිටිය මොබිටෙල් “A” vs සිංගර් ශ්‍රී ලංකා “A”
  • 2017 සැප්තැම්බර් 20 වැනි බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
08 BRC පිටියේ කොමර්ශල් ක්‍රෙඩිට් “B” vs සිංගර් ශ්‍රී ලංකා “A”
09 පනාගොඩ යුද හමුදා පිටිය ජෝන් කීල්ස්“B” vs MAS Silueta “A”
10 මග්ගොන සරේ පිටිය මොබිටෙල්  “A” vs DHT සිමෙන්ති ආයතනය
  • 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
11 මග්ගොන සරේ පිටිය MAS Silueta “A” vs සිංගර් ශ්‍රී ලංකා “A”
12 පනාගොඩ යුද හමුදා පිටිය කොමර්ශල් ක්‍රෙඩිට් “B” vs මොබිටෙල්  “A”
  • 2017 සැප්තැම්බර් 27 බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
13 නිදහස් වෙළඳ පිටිය කටුනායක සිංගර් ශ්‍රී ලංකා “A” vs DHT සිමෙන්ති ආයතනය
14 BRC පිටියේ ජෝන් කීල්ස්“B” vs කොමර්ශල් ක්‍රෙඩිට් “B”
15 ටිරෝන් ප්‍රනාන්දු පිටිය යුනිලිවර් ශ්‍රී ලංකා vs මොබිටෙල්  “A”
  • 2017 ඔක්තෝබර් 1 වැනි ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
16 වෙළඳ සංගම් ක්‍රීඩා පිටිය ජෝන් කීල්ස් “B” vs මොබිටෙල්  “A”
17 නිදහස් වෙළඳ පිටිය කටුනායක MAS Silueta “A” vs යුනිලිවර් ශ්‍රී ලංකා
18 පී.සරා ඕවල් DHT සිමෙන්ති ආයතනය vs කොමර්ශල් ක්‍රෙඩිට් “B”
  • 2017 ඔක්තෝබර් 4 වැනි බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
19 වෙළඳ සංගම් ක්‍රීඩා පිටිය DHT සිමෙන්ති ආයතනය vs MAS Silueta “A”
20 නිදහස් වෙළඳ පිටිය කටුනායක කොමර්ශල් ක්‍රෙඩිට් “B” vs යුනිලිවර් ශ්‍රී ලංකා
21 කෝල්ට්ස් පිටිය සිංගර් ශ්‍රී ලංකා “A” vs ජෝන් කීල්ස් “B”

අවසන් පූර්ව තරග

  • 2017 ඔක්තෝබර් 8 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
22 වෙළඳ සංගම් ක්‍රීඩා පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ   01 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 04
23 නිදහස් වෙළඳ පිටිය කටුනායක ප්‍රසාද ලකුණු පුවරුවේ 02 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 03
  • 2017 ඔක්තෝබර් 9 වන බදාදා (අතිරේක දිනය)
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
22 වෙළඳ සංගම් ක්‍රීඩා පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ   01 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 04
23 නිදහස් වෙළඳ පිටිය කටුනායක ප්‍රසාද ලකුණු පුවරුවේ 02 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 03

අවසන් මහා තරගය

  • 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම vs සංචාරක කණ්ඩායම
24 වෙළඳ සංගම් ක්‍රීඩා පිටිය 22 වන තරගයේ ජයග්‍රාහකයා vs 23 වන තරගයේ ජයග්‍රාහකයා

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට