ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවට ජය හිමිකර දෙමින් නිමා වූයේ තවත් එක් දිනක් ඉතිරිව තිබිය දී ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය කණ්ඩායම් ද්විත්වයටම අතිශයින්ම වැදගත් තරගාවලියක් විය. තරගාවලිය තුල කණ්ඩායම් දෙකෙහිම නායකයින්…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?