Home Sinhala ළහිරු, නිපුන් සහ සහන්ගෙන් අර්ධ ශතක

ළහිරු, නිපුන් සහ සහන්ගෙන් අර්ධ ශතක

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

152
 

සංචාරක ඕස්ට්‍රේලියානු A කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි සිව්දින තරගයේ පළමු දිනය වූ අද (21) නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 330ක් රැස් කර සිටියා.

තරගාවලියේ පළමු තරගයේ ලද පරාජය නිසාවෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා A කණ්ඩායමට වැදගත් වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා A කණ්ඩායම: මිනෝද් බානුක, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස් (නායක),නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, මොහොමඩ් ශිරාස්, ලක්ෂිත මුණසිංහ.
  • ඕස්ට්‍රේලියානු A කණ්ඩායම: Matt Renshaw, Marcus Harris (c), Henry Hunt, Nic Maddinson, Josh Philippe, Jimmy Peirson, Aaron Hardie, Mark Steketee, Scott Boland, Tanveer Sangha, Jon Holland

ශ්‍රී ලංකා ආරම්භයට එතරම් සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Mark Steketee විසින් පෙර තරගයේ දී සාර්ථක වූ මිනෝද් භානුකව ලකුණු 7කට දවා ගැනීමට සමත් වූ අතර නායක කමිඳු ද ලකුණු 14කට Mark Steketeeගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා.

ඉන්පසු පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු සහ ළහිරු උදාර එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 59ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 32ක් ලබා සිටි නුවනිඳු Aaron Hardieගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 91 වන විටයි.

පෙර තරගයේ දී අගනා ශතකයක් ලබා ගත් සදීර සමරවික්‍රම ලකුණු 29ක් ලබා සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස දැවී යන විට ඔහු සහ ළහිරු උදාර එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 64ක්.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගත් ළහිරු උදාර Mark Steketeeගේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට පන්දු 133කට මුහුණ දෙමින් ලකුණු 63ක් රැස් කර සිටියා.

සහන් ආරච්චිගේ සමඟ එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 155ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව නිපුන් ධනංජය ශතකයට ආසන්නයේ දැවී ගියේ ලකුණු 92ක් ලබා සිටින විටයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කළ සහන් ආරච්චිගේ ලකුණු 61ක් ලබා සිටියදී Scott Bolandගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.

තරගයේ සියලූම තොරතුරු එසැණින් ඔබවෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැදී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka A Team
330/9 (90) & 290/10 (87)

Australia A Team
254/10 (74.3) & 370/5 (95)

Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Marcus Harris b Mark Steketee 7 18 1 0 38.89
Lahiru Udara c jimmy peirson b Mark Steketee 63 133 3 0 47.37
Kamindu Mendis c jimmy peirson b Mark Steketee 14 12 1 0 116.67
Nuwanidu Fernando c jimmy peirson b Aaron Hardie 32 77 3 0 41.56
Sadeera Samarawickrama c Matt Renshaw b Scott Boland 29 32 4 0 90.62
Nipun Dananjaya c jimmy peirson b Scott Boland 92 130 4 0 70.77
Sahan Arachchige c jimmy peirson b Scott Boland 61 124 3 0 49.19
Suminda Lakshan c Marcus Harris b Scott Boland 4 2 1 0 200.00
Lakshitha Manasinghe c Matt Renshaw b Mark Steketee 8 7 2 0 114.29
Mohamed Shiraz not out 1 3 0 0 33.33
Dilshan Madusanka not out 5 8 1 0 62.50


Extras 14 (b 4 , lb 4 , nb 6, w 0, pen 0)
Total 330/9 (90 Overs, RR: 3.67)
Bowling O M R W Econ
Scott Boland 16 5 38 4 2.38
Mark Steketee 17 2 69 4 4.06
Jon Holland 19 1 91 0 4.79
Aaron Hardie 13 3 27 1 2.08
Tanveer Sangha 15 1 68 0 4.53
Matt Renshaw 10 1 29 0 2.90
Batsmen R B 4s 6s SR
Matt Renshaw c Minod Bhanuka b Dilshan Madusanka 35 51 2 0 68.63
Marcus Harris b Rasanjana 39 60 3 0 65.00
Henry Hunt c Kalana Perera b Rasanjana 28 56 2 0 50.00
Nic Maddinson b Suminda Lakshan 0 12 0 0 0.00
Josh Philippe lbw b Rasanjana 16 12 2 0 133.33
jimmy peirson not out 67 112 3 0 59.82
Aaron Hardie c Kamindu Mendis b Rasanjana 24 41 3 0 58.54
Mark Steketee b Dilshan Madusanka 19 38 2 0 50.00
Scott Boland lbw b Dilshan Madusanka 5 46 0 0 10.87
Tanveer Sangha c Minod Bhanuka b Rasanjana 7 16 1 0 43.75
Jon Holland c Nuwanidu Fernando b Suminda Lakshan 4 9 0 0 44.44


Extras 10 (b 2 , lb 2 , nb 6, w 0, pen 0)
Total 254/10 (74.3 Overs, RR: 3.41)
Bowling O M R W Econ
Dilshan Madusanka 15 1 43 3 2.87
Mohamed Shiraz 10 1 33 0 3.30
Sahan Arachchige 6 0 25 0 4.17
Lakshitha Manasinghe 25 1 82 5 3.28
Suminda Lakshan 18.3 0 67 2 3.66
Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Matt Renshaw b Jon Holland 8 35 1 0 22.86
Lahiru Udara c jimmy peirson b Mark Steketee 4 3 0 0 133.33
Kamindu Mendis b Jon Holland 48 80 6 0 60.00
Mohamed Shiraz c jimmy peirson b Scott Boland 7 38 0 0 18.42
Nuwanidu Fernando c jimmy peirson b Scott Boland 0 7 0 0 0.00
Sadeera Samarawickrama c jimmy peirson b Mark Steketee 20 23 2 0 86.96
Nipun Dananjaya c Josh Philippe b Tanveer Sangha 77 130 2 0 59.23
Sahan Arachchige b Tanveer Sangha 58 120 4 0 48.33
Lakshitha Manasinghe lbw b Tanveer Sangha 25 26 2 0 96.15
Suminda Lakshan not out 30 37 4 0 81.08
Dilshan Madusanka b Scott Boland 9 24 1 0 37.50


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 290/10 (87 Overs, RR: 3.33)
Bowling O M R W Econ
Scott Boland 19 5 51 3 2.68
Mark Steketee 16 4 55 2 3.44
Jon Holland 22 2 85 2 3.86
Aaron Hardie 7 0 24 0 3.43
Tanveer Sangha 16 0 53 3 3.31
Matt Renshaw 4 2 8 0 2.00
Nic Maddinson 3 0 12 0 4.00


Batsmen R B 4s 6s SR
Marcus Harris lbw b Rasanjana 11 38 0 0 28.95
Matt Renshaw lbw b Rasanjana 0 1 0 0 0.00
Henry Hunt b Rasanjana 107 212 3 0 50.47
Nic Maddinson c & b Dilshan Madusanka 18 39 2 0 46.15
Josh Philippe c & b Dilshan Madusanka 2 5 0 0 40.00
jimmy peirson not out 128 189 4 0 67.72
Aaron Hardie not out 78 94 6 0 82.98


Extras 26 (b 13 , lb 1 , nb 8, w 4, pen 0)
Total 370/5 (95 Overs, RR: 3.89)
Bowling O M R W Econ
Lakshitha Manasinghe 32 4 116 3 3.62
Dilshan Madusanka 15 3 52 2 3.47
Suminda Lakshan 22 0 87 0 3.95
Sahan Arachchige 4 0 14 0 3.50
Mohamed Shiraz 11 0 37 0 3.36
Kamindu Mendis 7 0 15 0 2.14
Nuwanidu Fernando 2 0 11 0 5.50
Nipun Dananjaya 2 0 14 0 7.00