කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
උමේගගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

මේ අතර පැවති අනෙකුත් තරගවල දී නාවික හමුදා කණ්ඩායමේ සුපුන් ලීලාරත්න සහ දුශාන් හේමන්ත ද පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සමිත් දුශාන්ත ද ඊයේ (29) ශතක රැස් කරමින් දක්ෂතා දැක්වූහ.
තරග සියල්ලේම වාර්තාව: උමේග චතුරංගගෙන් දක්ෂ පන්දු යැවීමක්
ගුවන් බලය හමුවේ හැව්ලොක් ඉදිරියටම

තරගාවලියේ දෙවැනි අදියරට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් විය.
- පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 07 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 18 (2T 1C 2P) – 34 (5T 3C 1P) හැව්ලොක් ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා: ෂෙහාන් ඩයස් (හැව්ලොක් ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ තරග වාර්තාව: හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ගුවන් හමුදාවට ප්‍රබල ආක්‍රමණයක්!
CR හමුවේ යුධ හමුදාව පැන යයි

- පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 – 10 CR & FC
- අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 17 (2T,2C,1P) – 24 (3T,3C,1P) CR & FC
- ThePapare.com තරගයේ වීරයා: චලන චාමිකර (CR & FC)
සම්පූර්ණ වාර්තාව: CR & FC ක්‍රීඩකයින් යුධ හමුදාවෙන් වාඩුව ගනී






















