කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ත්‍රිත්ව ක්‍රීඩක හසින්ත ජයසූරියගෙන් ශතකයක්

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 83/10 (35.4): සුරංග විජේවර්ධන 25, අවිශ්ක පෙරේරා 20, සඳුන් මෙන්ඩිස් 4/18, දිළුම් සුධීර 4/23.
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 85/5 dec (24.3): අකාශ් කාවින්ද 28, රවීන් ද සිල්වා 2/28
නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 33/4 (14.3): දිළුම් සුධීර 3/17.
ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 192/9 dec (68.2): හසින්ත ජයසූරිය 101, පුබුදු බණ්ඩාර 28, චානුක කුමාරසිංහ 26, සචින් සිල්වා 3/44, මොහොමඩ් අමීන් 3/70.
සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – කිසිවෙකු නොදැවී 55 (13): සන්තුෂ් ගුණතිලක 36*, භානුක සිල්වා 17*.
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 238/10 (73.2): දුලිත් ගුණරත්න 58, ඩිලෝන් පීරිස් 45, ශනිල් ද මෙල් 39, සාලිය ජූඩ් 6/69, රොමාල් ප්‍රනාන්දු 2/39.
ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 124/10 (55): නිකිල ගීත් 41, ශැනොන් ප්‍රනාන්දු 3/33, පවිත් රත්නායක 3/38, ඩිලෝන් පීරිස් 2/13
ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 115/5 (35): නඳුන් ඩිල්ශාන් 56, ශැනොන් ප්‍රනාන්දු 3/14.
සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් හා සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ජය ගනී
ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයක් ආසන්නයේ

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 43.4): ලහිරු තිරිමාන්න 62, සුරංග ලක්මාල් 23*, නිරෝෂන් දික්වැල්ල 22, අකිල ධනංජය 18, දිනේෂ් චන්දිමාල් 16, මිලින්ද සිරිවර්ධන 13, හසන් අලි 3/37, ඉමාඩ් වසීම් 2/13, ශදාබ් කාන් 2/29.
පාකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 177 (පන්දුවාර 39): ශොයිබ් මලික් 69*, බාබර් අසාම් 69*, ෆකාර් සමාන් 17, මොහොමඩ් හෆීස් 9, ලහිරු ගමගේ 1/27, අකිල ධනංජය 1/29, සීක්කුගේ ප්‍රසන්න 1/44.
සම්පූර්ණ වාර්තාව: මලික් – අසාම් ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!





















