“පේරා”ට බැටදුන් “මෝරා” කල්ලිය

1009

2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය සති අන්තයේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එහි දී වර්තමාන ශූර පේරාදෙණිය  විශ්ව විද්‍යාලය පරදා ලකුණු 40-24ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් විය. තරගයේ පසුව ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා හා පුහුණුකරු ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ මෙසේයි.