මට ඕන වුනේ තිසරට support කරන්න – දසුන්

South Africa tour of Sri Lanka 2018

1507

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 3කින් (D/L) ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි දී පිතිකරණයෙන් වේගවත් ලකුණු 65ක් ලබාගෙන, පන්දු යැවීමෙන් හා පන්දු රැකීම යන අංශ තුනේම කැපී පෙනෙන දස්කම් දැක්වූ දසුන් ශානක තරගයෙන් පසුව මෙසේ අදහස් දැක්වූවා.

>>සිව්වන එක්දින තරග වාර්තාව<<