WATCH – ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තමන්ගේ භූමිකාව නිසි ලෙස ඉටු කළ යුතුයි #PAKvSL

14

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ සිව්වන දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.