මැඩෙයිරා දූපතෙන් පැමිණ, එදා වේලවත් පිරිමහගන්න අපහසු තත්වයක සිට වසර 23ක් මුළුල්ලේ ලෝකයක් ජයග්‍රහණය කල පෘතුගාලයේ මේ ශ්‍රේෂ්ට ක්‍රීඩකයා, තම නාමයට ඉතිහාසයේ ඉඩක් වෙන් කර ගත්තේ අංක 07 ජර්සියෙන් සැරසී පාපන්දු ලෝකයේ තැබූ මතකයන් සදා අමරණීය කරමිනුයි.