ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග, සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට අද (23) දින තීරණය කර තිබෙනවා. ඔහු සිය පුද්ගලික නිල ෆේස්බුක් ගිණුම හරහා මෙම සමුගැනීම ප්‍රකාශ කරමින්, සිය ක්‍රිකට් දිවි ගමනේ දී සවියක් වුනු සියලුම දෙනා හට ස්තූතිය පුදකර සිටියා. අම්බලන්ගොඩ ධර්මාශෝක…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?