WATCH – ඒෂාන් මාලිංග ටෙස්ට්වලට කැඳවීම සහ වේගපන්දු යවන්නන් කළමනාකරණය – #SLvENG Dialog Play Cricket Chat  

19

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තුන්වන එක්දින තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා