HomeTagsManjula Kumara

Manjula Kumara

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත ජාතික මලල ක්‍රීඩා සංචිතයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් ක්‍රීඩකයින් 106 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා ජාතික...

106-member Athletic National squad announced

The Athletics Association of Sri Lanka (AASL) has announced a wider national squad of...

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය. ජාතික මලල ක්‍රීඩා සංචිතයනියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ තම සහෝදර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම උත්සවය සූදානම් කර තිබීම විශේෂත්වයක් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවසන් තරග 6කට සහභාගී වෙමින් සාර්ථකම කණ්ඩායම ලෙස ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සමරු  ඵලක මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණුඅතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හටත් මුදල් ත්‍යාග පිරිනැමීම විශේෂත්වයක්. ජයග්‍රහණ ලබා ගත් විට පමණක් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙවැනිඋත්සවයක් සංවිධානය කිරීම රටටම ආදර්ශයක්.

ඉන්දුනීසියා ගිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර

18 වන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය...

Will this be the turning point for Sri Lankan Track & Field?

The recently concluded Commonwealth Games held in Gold Coast, Australia saw the largest medal...

Commonwealth Games; ‘Starc’ making Australia proud

The Men’s High jump final at the Gold Coast Commonwealth Games was an important event...

Commonwealth Games; 04 Track and field athletes bow out

Sri Lankan Track and field athletes competed in three finals and a semi-final today...

பொதுநலவாய மெய்வல்லுனரில் இறுதிப் போட்டியில் 2 இலங்கையர்

பொதுநலவாய விளையாட்டு விழாவின் மெய்வல்லுனர் போட்டிகள் நேற்று(09) ஆரம்பமாகின. இதில் இலங்கை அணியின் அனுபவமிக்க உயரம் பாய்தல் வீரரான...

5 වන දිනයේ ගිලිහුණු ජැමෙයිකානු ආධිපත්‍ය

5 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 21 වන ස්ථානය දක්වා...

මංජුල කුමාර උස පැනීමෙන් අවසන් වටයට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ වඩාත්ම අවධානය යොමු...

Manjula Kumara through to the final

First Sri Lankan track and field  athlete to compete at the Commonwealth Games, Manjula...

මංජුල, ලේකම්ගේ හා සම්පත් පදක්කම් බලාපොරොත්තු අතරට

එළඹෙන මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය...

Latest articles

Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට...

WATCH – 33rd Dr. R. L. Hayman Trophy 2026 | 1st Leg | Pre-Show

Get ready for the 33rd Dr. R. L. Hayman Trophy 2026 as we bring...

Photos – Asian Games 2026 | Aichi-Nagoya – Day 11

ThePapare.com | Hiran Weerakkody | 26/09/2026 | Editing and re-using images without permission of...

WATCH – “ශ්‍රී ලංකාවේ නාමය ලෝකෙ වටේ ගෙනියන්න ලැබුණු එක ගැන සතුටුයි” – ටෝනි ප්‍රසන්න #AsianGames

ආසියානු ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වට සහභාගී වන රුමේශ් තරංගගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න...